slc
logo
Home   |    News
නොවැම්බර් 15, 2022
ප්‍රධානම කාන්තා තරාවලියට කණ්ඩායම් නම් කෙරෙති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මෙරට පවත්වනු ලබන ප්‍රධානතම ජාතික තරගාවලිය බවට පත්ව තිබෙන කාන්තා ක්‍රිකට් සුපිරි කණ්ඩායම් 4 අතර තරගාවලිය සඳහා වන කණ්ඩායම් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම මස 16 වැනිදා ආරම්භ වන මෙම තරගාවලියේදී බ්ලූස්, ගීන්ස්, ග්‍රේස් සහ රෙඩ්ස් යන කණ්ඩායම් තරග වදිති.

පන්දුවාර 50 තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියේදී බ්ලූස් කණ්ඩායම සත්‍යා සංදීපනී විසින්ද, ග්‍රීන්ස් කණ්ඩායම කවීෂා දිල්හාරි විසින්ද, ග්‍රේස් කණ්ඩායම හර්ෂිතා සමරවික්‍රම විසින්ද සහ රෙඩ්ස් කණ්ඩායම නිලක්ෂි ද සිල්වා මෙහෙයවනු ලබති.

මෙම රගාවලියේදී ප්‍රධාන පුහුනුකාරියන් ලෙස කාන්තා පුහුණුකාරිණියන් පත් කිරීමද කැපී නෛයි. මෙහි විශේෂත්වය වන්නේ ඔවුනට සහයෝගය ලබා දීම වෙනුවෙන් පුහුණු උපදේශකවරුන් සිව් දෙනෙකුද පත්කර තිනෙ අතර, ලංකා ද සිල්වා, දිනුක් හෙට්ටිආරච්චි, රුමේෂ් රත්නායක සහ මලින්ද වර්ණපුර ඔවුහු වෙති.  

Active filters

Recent Posts

  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]
  • වෙල්ලාලගේ පීඩනය හමුවේ දඹුල්ල ලකුණු 27ට කඩුලු 6යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]
  • ජය හඹා යන කොළඹ කඩුලු 9ක් අතැතිව ලකුණු 514ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන කැන්ඩි හා කොළඹ අතර තරගයේ ජයග්‍රහණය හඹා යන කොළඹ පිල තෙවැනි […]

Pin It on Pinterest

USD United States (US) dollar