slc
logo
Home   |    News
නොවැම්බර් 7, 2022
යුද හමුදාව –  කැන්ඩි කස්ටම්ස් ජය වාර්තා කරති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන් දින ක්‍රිකට් තරගාවලියේ ගෙවී ගිය සති අන්තයේ පැවැති තරග  දහය  අතුරින් කැන්ඩිකස්ටම් සහ  යුදහමුදාව ජයග්‍රහණ වාර්තා කළහ.

එන්.සී.සී  නායක   ළහිරු උදාර ඒස්  කැපිටල් සමග  තරයේදී  පන්දු  155 කට   පමණක්  මුහුණ දී හතරේ 15ක්  හයේ  අටක්  සමග  නොදැවී  ලකුණු  201ක්   රැස්කර ද්විත්ව ශතකයක්  ලැබීම අද  (6) දිනයේ විශේෂත්වයකි. මීට අමතරව  සී.සී.සී කණ්ඩායමේ  චමිදු  විජේසිංහ මෙදින    පොලිසිය සමග  නොදැවී ලකුණු 102ක්ද   (පන්දු 177යි  හතරේ තුනයි හයේ පහයි) රැස්කර ශතකයක් ලැබීය.

හොදම  පන්දු යැවීම වාර්තා වුයේ කෝල්ට්ස් කලුතර නගර තරගයේදී  කෝල්ට්ස් කණ්ඩායමේ අකිල  ධනංජය ලකුණු 53 කට  කඩුලු අටක් දවාලීමෙනි.

කැන්ඩිකස්ටම් කණ්ඩායමේ සච්ත පෙරේරා  ලන්කන් සමග   ලකුණු   28  කඩුලු  7ක්ද   යුදහමුදාවේ  සීක්කුගේ ප්‍රසන්න දෙවන  ඉනිමේදී ද   ගුවන්  හමුදාව සමග   ලකුණු 88 කට  කඩුලු පහක්ද සෙබස්ටියනයිට්ස් කණ්ඩායමේ තරිදු  රත්නායක  මුවර්ස් සමග  ලකුණු 146කට  කඩුලු  පහක්ද  සරසන්ස් කණ්ඩායමේ  දුෂාන් විමුක්ති නාවික හමුදාව සමග   ලකුණු 75කට  කඩුලු   අටක්ද  දවාලීමට   සමත්වුහ.

  • කැන්ඩි කස්ටම්ස්ට කඩුලු 5ක ජයක්

ලන්කන්  මුල්  ඉනිම  210 (ඊස්වර දිසානායක 85 ප්‍රසන්න ජයවර්ධන 45 ගීත් කුමාර 37 සචිත්‍ර පෙරේරා 61/5)

කැන්ඩිකස්ටම් මුල් ඉනිම සියල්ල දැවී 254 (පන්දුවාර 72.1යි )– (දේව්සිං 66 මිතුන්  ජයවික්‍රම 63 චානක විජේසිංහ 60 මිරංග වික්‍රමගේ 75/7)

ලන්කන්  දෙවන ඉනිම සියල්ල දැවී  ( පන්දුවාර 76) – (කසුන් අබේරත්න 21 ගීත් කුමාර නොදැවී 14 සචිත්‍ර පෙරේරා 28/7)

කැන්ඩි කස්ටම්ස් දෙවන ඉනිම කඩුලු 534 යි  ( පන්දුවාර 7.5යි) -(මිතුන් ජයවික්‍රම 11 හර්ෂ රාජපක්ෂ 11 මිරංග වික්‍රමසිංහ 13/3 දමිත සිල්වා 8/2)

  • යුදහ මුදාව කඩුලු 4 ක ජයක්

ගුවන් හමුදාව මුල් ඉනිම 204 -(සුපේසල ජයතිලක 48 කසුන් ඒකනායක 33 සීක්කුගේ ප්‍රසන්න 71/6 යි සුමින්ද ලක්ෂාන් 41/2)

යුදහමුදාව මුල් ඉනිම 309යි –   (අසේල  ගුනරත්න  72 හිමාෂ ලියනගේ 54 මහේෂ් කුමාර 52 මුවින් සුබසිංහ 78/5)

ගුවන්  හමුදාව දෙවන  ඉනිම  සියල්ල දැවී 211යි (පන්දුවාර 66.5 යි )  – (කෙමිර   විජේනායක  51 රොස්කො තටිල් 47 මුවින් සුබසිංහ  31 සීක්කුගේ ප්‍රසන්න 88/5 අසේල ගුනරත්න 34/3)

යුද හමුදාව දෙවන  ඉනිම  කඩුලු 6 ට  109 යි  (පන්දුවාර 24 )  – (අෂාන් රන්දික 37 ලක්ෂාන් එදිරිසිංහ නොදැවී නොදැවී 31 ගයාන් සිරිසෝම 37/3 මුවින් සුබසිංහ 44/2)

  • සෙබස්ටියනයිට්ස් මුවර්ස්  විසඳුමින් තොරයි

සෙබස්ටියනයිට්ස් මුල්  ඉනිම  197  -( තරුෂ ප්‍රනාන්දු 44 ලොහාන් ද සොයිසා 39 සදුන් ප්‍රනාන්දු 36 රමේෂ් මෙන්ඩිස් 62 /5 තිලංග  උදේශාන්  35/3)

මුවර්ස් මුල් ඉනිම සියල්ලදැවී 355 (පන්දුවාර 99.4යි) – (සොහාන්ද ලිවේරා 125 පසිදු සුරියබණ්ඩාරපන්දු 62 රමේෂ් මෙන්ඩිස් 65 අයන්  සිරිවර්ධන 38 තරිදු  රත්නායක 146/5 චාමික එදිරිසිංහ 111/3

සෙබස්ටියනයිට්ස් දෙවන ඉනිම කඩුලු 9212යි  (පන්දුවාර 59) -(රයන්  ප්‍රනාන්දු 47 සචිත  ජයතිලක  47  ළහිරු ප්‍රනාන්දු 34  චාමිකර එදිරිසිංහ නොදැවී 24 තීෂාන් විතුෂාන් 63/4 තිලංග උදේශාන් 46/3)

  • සරසන්ස් නාවික හමුදාව  විසඳුමින් තොර වෙයි

සරසන්ස් මුල්  ඉනිම278 ( පන්දුවාර 103.5) –  (නවිදු විතානගේ 89  හසේන් රාමනායක 55  මිලින්ද සිරිවර්ධන 48  ප්‍රමෝද් මධුවත්ත 45  යුරාන් නිමාෂ 90/4  නවීන් කවිකාර 86/3  විනෝද් පෙරේරා 34/3)

නාවික  හමුදාව මුල් ඉනිම 196 ( පන්දුවාර 60.2යි) (විනෝද් පෙරේරා 61 මාලිංග මාලිගස්පෙ 55  රශ්මික මෙවන්  23  දුෂාන් විමුක්ති 75/8

සරසන්ස් දෙවන  ඉනිම  කඩුලු  5 ට  204  ( පන්දුවාර 38) – (මිලින්ද සිරිවර්ධන 60 නවිනිදු විතානගේ 57  දුෂාන් විමුක්ති නොදැවී 36 නවීන් කවිකාර 93/2)

නාවික  හමුදාව දෙවන ඉනිම කඩුලු 228(පන්දුවාර 9.5යි)

  • නිගම්බු නුගේගොඩ  නොවිසඳෙයි

නිගම්බු මුල් ඉනිම 284– (ජේටින් සක්සේනා 97  පසිදු ලක්ෂාන් 64  උමේෂ් ලක්ෂාන් 32 රනිත ලියනආරච්චි 39/3 අරවින්ද ප්‍රේමරත්න 31/2)

නුගේගොඩ මුල් ඉනිම සියල්ල දැවී 294– (පන්දුවාර 94.5 යි) -( රුමේෂ් බුද්ධික  63 අභිෂේක් ලියනආරච්චි 60 කාරන්  කයිලා 41 උපුල් ඉන්ද්‍රජිත් 76/4 ජේටින් සක්සේනා 52/3)

නිගම්බු දෙවන ඉනිම කඩුලු 1ට  36 යි  ( පන්දුවාර 8) – ( දිමුත් සදරුවන් නොදැවී 15)

  • ඒන්.සී.සී ඒස්කැපිටල්  විසඳුමින් තොරයි

එන්.සී.සී. මුල්  ඉනිම   183  (සහන්    ආරච්චි 67  අහන්  වික්‍රමසිංහ 34 රොෂාන් ජයතිලක 21/5 වනුජ සහන් 39/3)

ඒස් කැපිටල් මුල් ඉනිම 151  –  (හර්ෂ කුරේ 34  ප්‍රමුද් හෙට්ටිවත්ත 31 ලසිත් කෘස්පුල්ලේ 30 ලසිත් ඇඹුල්දෙණිය 31/3  අම්සි ද සිල්වා 20/3)

එන්.සී.සී දෙවන ඉනිම කඩුලු 3372යි  (පන්දුවාර 47.2යි  (ළහිරු උදාර නොදැවී 201 කවීන් බණ්ඩාර 56 සහන්  ආරච්චිගේ නොදැවී 51 සදුන් වීරක්කොඩි 41 නිම්සර අතරගල්ල 52/1)

  • බ්ලුම්ෆීල්ඩ් –  බදුරලිය  ජය පැරදුමින් තොරයි

බ්ලුම්ෆීල්ඩ් මුල් කඩුලු 9400– (යොහාන් ද සිල්වා 111 මධුක ලියනපතිරනගේ  නොදැවී  56  ගජිත කොටුවේගොඩ 42 නිර්මාල් රත්නායක 60/2 බුද්ධික සංජීව 66/2)

බදුරලිය මුල් ඉනිම 182 යි (පන්දුවාර 38.2 යි) – ( මළිදු මදුරංග 59  රමේෂ් සිල්වා 36 චලන ද සිල්වා  37  හස්නේන් බොකාරි 57/3  උස්මාන්  ඉෂාක්  51/2 මදුක  ලියනපතිරනගේ 16/2)

බදුරලිය දෙවන  ඉනිම  කඩුලු 222( පන්දුවාර 4) ( අනුක් ප්‍රනාන්දු 14)

  • සී.සී.සී. – පොලීසිය ජය පැරදුමින් තොරයි

සී.සි.සී. මුල් ඉනිම 191 – (චමිදු විජේසිංහ 68 පවන්  පතිරාජ 51 නලින්  ප්‍රියදර්ශන 71/6 මංජුල ජයවර්ධන 29/4)

පොලිසිය මුල් ඉනිම 116 (නදීර බාලසුරිය  25 නිපුන් කාරියවසම් 23 මලින්ද පුෂ්පකුමාර 53/5 ලක්ෂාන් සදකැන් 17/3)

සී.සී.සී දෙවන    ඉනිම   293 ( පන්දුවාර  80.3යි) – (චමිදු විජේසිංහ නොදැවී 102  පවන්  පතිරාජ 71  මිනෝද් භානුක 31 චතුර  රන්දුනු  110/4 නුවන් ප්‍රදීප් 43/3)

පොලිසිය දෙවන  ඉනිම   කඩුලු  4130 ( පන්දුවාර 36  )- (නදීර බාලසුරිය නොදැවී 70 හෙෂාන් ධනුෂ්ක 25 මලින්ද පුෂ්පකුමාර 46/4)

එස්.එස්.සී ගෝල් ජය පැරදුමින් තොරයි

එස්.එස්.සී මුල්  ඉනිම  කඩුලු 8 ට  308 (පන්දුවාර 84.1යි)  (නුවනිදු ප්‍රනාන්දු 67  ක්‍රිෂාන් සංජුල 63 නිපුන් ධනංජය 60 ෂෙවොන් ඩැනියල් 24 කවිදු එදිරිවීර 31/3 චතුර ලක්ෂාන් 78/4)

ගෝල්  මුල්  ඉනිම  කඩුලු 1 ට  36 ( පන්දුවාර 14යි) (නිසල තාරක  12/1)

  • කලුතර නගර කෝල්ට්ස්

කලුතර නගර මුල් ඉනිම 96(පන්දුවාර 41යි)(සවන්  කංකානම්ගේ 42 නිපුන ගමගේ 17 තරිදු සිරිවර්ධන 17 අකිල ධනංජය  53/8)

කෝල්ට්ස් මුල් ඉනිම කඩුලු 5142( පන්දුවාර 34යි)(හෂාන් දුමිදු නොදැවී 83 සංගීත් කුරේ 33 සාරංග රාජගුරු 43/3)

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee