slc
logo
මිෂෙල් – නිමාලි – වැනේසා – ‌දේදුණු ජාත්‍යන්තරයට යති

මිෂෙල් – නිමාලි – වැනේසා – ‌දේදුණු ජාත්‍යන්තරයට යති

ඉදිරියේදී පැවැත්වෙන විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන නිලධාරිණියන්ගේ මණ්ඩලය සඳහා ශ්‍රී ලාංකිකයින් දෙදෙනකුද ඇතුළත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සංගමය පියවර ගෙන තිබේ. පෙබ‌රවාරි 10 වැනිදා සිට දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ‌මෙම...
කඩුලු 5 ක ජයක් සමගින් දඹුල්ල කරළියට

කඩුලු 5 ක ජයක් සමගින් දඹුල්ල කරළියට

නැෂනල් සුපර් ලීග් සමාරම්භක සතියේදී අන්ත පරාජයකට මුහුණ දුන්නද යලිත් දස්කම් අතර පිවිසි දඹුල්ල කණ්ඩායම කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැති දෙවැනි සිව්දින තරගයේදී ජැෆ්නා පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ පළමු ජය අද (29 දා) පෙරවරුවේදී වාර්තා කරගත්තේය....
දඹුල්ල ජය පෙනෙන මායිමට

දඹුල්ල ජය පෙනෙන මායිමට

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සති අන්තය වූ මෙම සතියේ කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී යාපනය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේ ජයග්‍රහණය ආසන්නයටම පැමිණීමට දඹුල්ල කණ්ඩායම සමත්ව සිටියි. ලකුණු 199 ක ඉලක්කයක් හඹා යමින්...
ගෝල් පිට පිටම දෙවැනි ජයත් ලබයි

ගෝල් පිට පිටම දෙවැනි ජයත් ලබයි

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතිය යටතේ කොළඹ පී. සරා ඔ්වල් පිටියේ පැවැති තරගයේදී පළමු සතියේ අපරාජිතව පසුවූ මහනුවර පිලට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට රමේෂ් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ගෝල් කණ්ඩායම සමත් විය. මෙවර තරග වාරයේදී ගාල්ල කණ්ඩායම...
සංගීත්ගේ ශතකයෙන් ගෝල් හිස ඔසවයි

සංගීත්ගේ ශතකයෙන් ගෝල් හිස ඔසවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අද (27) පී. සරා ඕවල් පිටියේ පැවැති ගෝල් හා කැන්ඩි කණ්ඩායම් අතර තරගයේදී ගෝල් පළමු ඉනිමට ලකුණු 365ක් රැස් කිරීම හේතුවෙන් දෙවැනි ඉනිමට පන්දුවට පහරදෙන...

Pin It on Pinterest

LKR Sri Lankan rupee