slc
logo
Home   |    News
පෙබරවාරි 21, 2023
නැගී එන ක්‍රිකට් පළමු පූර්ණ ජය එස්. එස්. සී. පිලෙන්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක සතියේ පෑවති තරග අතරින් එස්. එස්. සී. ක්‍රීඩා සමාජය කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට සමත්විය. කරුණෑගල ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 96 ක ඉලක්කයක් හඹා ගිය එස්. එස්. සී. කණ්ඩායම කඩුලුල්ලක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය.

ඒ හැරුනු කොට ගත වුණු සති අන්තයේ පැවැති ටැමිල් යුනියන්, නුගේගොඩ බී.ආර්.සී., මුවර්ස්, සී. සී. සී., පොලිසිය, සහ කැන්ඩි කස්ටම්ස් පළමු ඉනිමේ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වූහ.

ගතවූ සති අන්තයේදී පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්වූ අතර එහිදී එස්. එස්. සී. නායක කවිඳු නදීශාන් සමස්ථ තරගයේදී කඩුලු 14 ක් සහ කුරුණෑගල කණ්ඩායමේ කෝසල රවිදු ශතකයක් (120) සහ අර්ධ ශතකයක් (88) සමඟින් සමස්ත තරගාය‌ේදී ලකුණු 208 ක් වාර්තා කිරීමට සමත්වූහ.

එස්.එස්.සී. පිලට කඩුලු 9ක ජයක්

කුරුණෑගල ක්‍රිකට් සමාජය – 176 (36.4) – (කෝසල රවිඳු 120, කවිඳු නදීෂාන් 38/6, කලන පෙරේරා 38/2 සහ දෙවැනි ඉනිම 240 (49.1) (කෝසල රවිඳු 88, ප්‍රභාත් සචින් 38, කොවිඳු වික්‍රමසිංහ 19, රිෂී අදිශ්ටාන් 33, ප්‍රමිල ධනංජය 39, කවිඳු නදීෂාන් 78/8, නිම්නක ජයතිලක 55/2)

 එස්.එස්.සී. පළමු ඉනිම – 321/8 (57): දිනුර කළුපහන 67, චමිඳු වික්‍රමසිංහ 56, අක්‍රම් මුතාලිබ් 16, ෂෙවෝන් ඩැනියෙල් 32, රනුද සෝමරත්න 48, කවිඳු නදීෂාන් 33, සසිඳු මල්ෂාන් 19, කලන පෙරේරා 32*, සෙනිත් හැළඹගේ 10*, නිම්නාද කිරින්දගේ 71/3, ප්‍රමිල ධනංජන 67/2, කෝසල් රිඳු 55/2) සහ දෙවැනි ඉනිම 96/1 (10.5)(ශෙවෝන් ඩැනියල් 40*, රනුද සෝමරත්න 24*, සදීෂ රාජපක්ෂ 20)

 

ටැමිල් යූනියන් කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්

 ටැමිල් යූනියන් – 152 (35.3): කමේෂ් නිර්මාල් 63, රවීන් ද සිල්වා 18, සලිදු පතිරණ 10, හංසමාන ද සිල්වා 49/3, සඳුන් මදුසංක 24/2, නිම්සර සිල්වා 47/2) සහ දෙවැනි ඉනිම 226/7 (47.4) තරිඳු හර්ෂණ 47, දිලුම් සුදීර 44, සිතාර හපුහින්න 41, සලිඳු පතිරණ 41, රවීන් ද සිල්වා 39, කවීෂ රාජපක්ෂ 47/3, කනිශ්ක මදුවන්ත 49/2, සඳුන් මදුසංක 44/2)

ගාල්ල ක්‍රිකට් සමාජය – 128 (40.3)(කල්ප චේතිය 23, කනිශ්ක මදුවන්ත 17, සඳෙව් ඉඳුවර 13, ෂෙනන් ප්‍රනාන්දු 18, නිම්සර සිල්වා 15, විජයකාන්ත් වියස්කාන්ත් 33/4, කවිඳු පතිරත්න 21/2) සහ දෙවැනි ඉනිම – 50/3 (18) – (ෂෙනන් ප්‍රනාන්දු 21, කනිශ්ක මදුවන්ත 14*, ට්‍රෙවීන් මැතිව් 20/2)

 

යුද හමුදා – බ්ලූම්ෆීල්ඩ් විසඳුමක් නෑ

 යුද හමුදාව – 213 (79) (ශෙශද සොයිසා 61, මල්ෂාන් ගුණතිලක 37, කවීන් බණ්ඩාර 34, ෂෙහාන් ප්‍රනාන්දු 12, මනුෂ්ක සමිත් 24, දේවින්ද ඒකනායක 19, නිවේන් ජයලත්ගේ 41/3, විශ්ව ලහිරු 64/3)

පානදුර ක්‍රීඩා සමාජය – 197/9 (82) (යෂාන් අවිශ්ක 44, රිෂික දවටගේ 21, පවන් සංදේශ් 23, සුකිත මනෝජ් 18, චිහාන් කලිඳු 14, විශ්ව ළහිරු 21, නිවෙන් ජයලත්ගේ 21*,ශෙශද සොයිසා 84/4, පසිඳු විජයලත් 30/2, තීක්ෂණ වික්‍රමසිංහ 33/2)

 

බී.ආර්.සී.  කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්

 බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම – 254 (63) මිනෙත් ප්‍රේමරත්න 100, අසිත වන්නිනායක 58, සෙනරු සිල්වා 14, මඔෂධ ප්‍රනාන්දු 20, පවන්ත ජයසිංහ 12, දිනෙත් සමරවීර 12, සවිරු බණ්ඩාර 46/4, ලක්ෂාන් ගමගේ 69/4  සහ දෙවැනි ඉනිම 79/3 (17) (සෙනුර සිල්වා 54, අසිත වන්නිනායක 11, රසාංජන අරවින්ද 08/2)

බී.ආර්.සී. දෙවැනි ඉනිම – 278 (60.5) – (භාග්‍ය දිසානායක 84, වින්දුල ලියනගේ 50, ලක්ෂාන් ගමගේ 17, සවිරු බණ්ඩාර 12*, ඩීපී.එස්. විනෝද් 17, දුලාජ් අෂේන් 14, මොදිත රණතුංග 36, සවිදු රොඳ්‍රගෝ 21, අරවින්ත් රාජේන්ද්‍ර 89/5, මලින්ද පෙරේරා 113/5)

 

මුවර්ස් කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්

 මුවර්ස් ක්‍රීඩා සමාජය – 269 (60.2): ඔමේෂ් මෙන්ඩිස් 72, ජනිෂ්ක පෙරේරා 44, කවිඳු දිල්හාර 3/34, නිපුන් ප්‍රේමරත්න 2/45, ඉරුෂික තිමිර 2/85

හලාවත මේරියන්ස් – 250 (62.2): කේෂර නුවන්ත 62, නිපුන් ප්‍රේමරත්න 56, තරිඳු අමරසිංහ 42, ඉම්තියාස් ස්ලසා 6/85, තීෂන් විතුෂන් 4/74.

 

සී.සී.සී. පිලට පළමු ඉනිමේ ජයක්

 රාගම ක්‍රිකට් සමාජය – 161 (45.1): දුලාජ් බණ්ඩාර 54,  රන්මිත් ජයසේන 14, යොහාන් ලියනගේ 31, ඩෙලෝන් පීරිස් 16, කල්හාර සේනාරත්න 18, දුවිඳු රණතුංග 30/5, සදුන් මෙන්ඩිස් 45/2, සොනාල් දිනූශ 46/2) සහ දෙවැනි ඉනිම 91/0 (14) තෙවිඳු දික්වැල්ල 54*, නුශාල් ධර්මරත්න 33*)

සී.සී.සී. පළමු ඉනිම  – 301 (71.2): පවන් රත්නායක 92, සොනාල් දිනූශ 47, අන්ජල බණ්ඩාර 13, පවන්ත වීරසිංහ 26, විනුශ්ක සිල්වා 32, කවිදු අමමෙත් 28, පවන් පතිරාජ 14, සඳුන් මෙන්ඩිස් 16, කල්හාර සේනාරත්න 79/6)

 

තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන්

 ඒස් කැපිටල් පළමු ඉනිම – 400/8 (100)රවිඳු රත්නායක 144, තීරක රණතුංග 134, හිරාන් ජයසුන්දර 46, වනුජ සහන් 14, සකුන ලියන‌ගේ 30, අශාන් දිල්හාර 11,  ගිශාන් බාලසූරිය 101/5)

එන්.සී.සී. පළමු ඉනිම 247/4 (49) – (ජොහාන්න ද සිල්වා 75, කලන විජේසිරි 42, විනුක රූබසිංහ 41, අහන් වික්‍රමසිංහ 44*, සහාන් හේරත් 26*)

 

නුගේගොඩ ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජයක්

 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – 280 (74.5) මොවින් සුබසිංහ 56, කෙමිර විජේනායක 53, සහිල් ඩයස් 31, හංසජ බණ්ඩාර 30, නදුන් ඩිල්ෂාන් 11, නෙලුක හේෂාන් 12, සෙනහස් ප්‍රනාන්දු 32, තෙනුක ඒකනායක 23, සුවෙත් මෙන්ඩිස් 109/5, රුවින් සෙනෙවිරත්න 72/2, කවින්ද ඊෂ්වර 38/3) සහ දෙවැනි ඉනිම 89/3 (19.5) – (මොවින් සුබසිංහ 43*, හංසජ බණ්ඩාර 26, සහිල් ඩයස් 14, රුවින් සෙනෙවිරත්න 28/2)

නුගේගොඩ ක්‍රීඩා සමාජය පළමු ඉනිම 316 යි (77.4) – (අමිත දාබරේ 65, තෂික නිර්මාල් 16, කෙවින් පෙරේරා 53, රාහුල් ගුණසේකර 22, සු‌වත් මෙන්ඩිස් 35, නදීෂ් බණ්ඩාර 33, පසිඳු පැතුම් 51*, රුවින් සේනාරත්න 36, මොවුන් සුබසිංහ 120/7, පුන්සර සඳරුවන් 57/2)

 

කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්

 කැන්ඩි කස්ටම්ස් – 272 (69.2): රශ්මික මෙවන් 70, රශ්මික මදුසංක 62, කවිඳු ලක්ෂාන් 50, හරිදු ජයසේකර 26, රවීන් ෆොන්සේකා 12, කාවින්ද් රිද්මාල් 25, ප්‍රියශාන් සිල්වා 95/5, රුවන් ජයවර්ධන 55/3 සහ දෙවැනි ඉනිම 112/5 (34) (රශ්මික මදුසංක 40, කවිඳු ලක්ෂාන් 26, හිරන්ත ජයසිංහ 20, රශ්මික මෙවන් 10, අවීෂ කේශාන් 21/2, රුවන් ජයවර්ධන 41/2)

මීගමුව ක්‍රිකට් සමාජය – 196 (63.5) – (ජීවක රශ්මිත 46, මිහිල් කවීන් 38, ෂේන් මලීෂ 12, දිමුත් සඳරුවන් 18, සදරුවන් චින්තක 18, සසංක නිර්මාල් 28, අවිෂ කේෂාන් 11, මෙතුෂාන් තිළිණ 36/4, නිසල ආකාශ් 44/3, පසන් පෙතන්ගොඩ 44/2)

 

පොලිස් කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්

පොලිස් පළමු ඉනිම (64.2) – 194 – (රන්දුණු ගංගනාත් 28, මදුශාන් දිලක්ෂණ 25, කසුන් කරුණාතිලක 26, රොහාන් සංජය 40, චාරුක ජයතිලක 31, ඔමලා පලිහපිටිය 11, තරූෂ සිල්වා 11, නරේන් මුරලිතරන් 47/3, සසංක නිර්මාල් 70/2, මතිර තෙනර 11/2) සහ දෙවැනි ඉනිම 87/3 (25) – (බිහංග මෙන්ඩිස් 41, කවිරු පෙරේරා 30*, මදුහාන් දිලක්ෂණ 14*, යෙසිත් රූපසිංහ 33/3)

 බදුරලිය පළමු ඉනිම 193 (52.4) – (දුනිත් ජයතුංග 52, හසිත අමරසිංහ 34, නරේන් මුලිදරන් 12, යෙසිත් රූපසිංිහ 13, රනේස් සිල්වා 21, රන්දුල දසුන් 12, සසංක නිර්මාල් 14, රුචිර කෝෂිත 15, දිනුක වන්නිඅාරච්චි 49/3, රොහාන් සංජය 54/2, චාරුක ජයතිලක 38/2)

 

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee