slc
logo
Home   |    News
අප්‍රේල් 27, 2023
චන්දිමාල් ‘X’ කිරණ පරීක්ෂාවකට

sinhala editor

අයර්ලන්තයට එරෙහිව ගාල්ල ක්‍රීඩාංණයේ පැවැත්වෙන ටෙස්ට් තරගයේදී කඩුලු අතර දිව යෑමේදී ආබාධයකට මුහුණ දුන් දිනේෂ් චන්දිමාල්ව එක්ස් කිරණ පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර තිබේ.

තරගයේ සිව්වැනි දිනයේ පස්වරුවේදී පන්දුවට පහර දෙමින් සිටියදී චන්දිමාල් උරහිසේ ආබාධයකට ගොදුරු වූවේය. කඩුලු අතර දිව යෑමේදී සිය සීමා ඉර වෙත කඩිනමින්  පැමිණීම සඳහා ලිස්සා ඒමට ගනු ලැබූ උත්සාහයේදී ඔහු එලෙස ආබාධයකට ගොදුරු වූවේය. ඒ මොහොත වන විට චන්දිමාල් කුණු 13 ක් ලබා සිටි අතර වේදනාවෙන් ඔහු පිටියෙන් ඉවත්වූවේය.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest