slc
logo
Home   |    News
අප්‍රේල් 28, 2023
බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව නම් කළ ශ්‍රී ලංකා කඳවුරට ක්‍රීඩිකාවන් 21 ක්

sinhala editor

බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම් කර තිබෙන අතර එහිදී සුපරුදු පරිදි චමරි අතපත්තු නායිකාව ලෙස කටයුතු කරන්නීය.

අප්‍රේල් 29 වැනිදා ආරම්භ වන දෙරට අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියටත් අනතුරුව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සදහාත් ක්‍රීඩිකාවන් 21 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිල්ක්ෂි ද සිල්වා, හංසිමා කරුණාරත්න, හසිනි පෙරේරා, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි, අනුෂ්කා සංජීවනී, කෞෂානි නුත්‍යාංගනා, ප්‍රසාදිනී වීරක්කොඩි, තාරිකා සෙව්වන්දි, කාව්‍යා කාවින්දි, රශ්මි සිල්වා, මල්ෂා ෂෙහානි, ඉනෝෂි ප්‍රනාන්දු, ඔෂධී රණසිංහ, උදේශිකා ප්‍රබෝධනී, කවීෂා දිල්හාරි, සත්‍යා සංදීපනී, ඉමේෂා දුලානි.

 

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක්දින තරගාවලියේ පෙරමුණ ගනිති
    ලබන වසරේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකටම ඉතාමත් තීරණාත්මක තරගාවලියක් ලෙසින් අද (15 දා) හම්බන්තොටදී ආරම්භ […]
  • චමෝද් සඳරුගේ තුන් ඉරියව් දදක්ෂතා මේරියන්ස් පිලට ජය ගෙනෙයි
    මෙට්ලන්ඩ් පෙදෙසේ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ අද (14) පැවැති මේජර් අන්තර් සමාජ එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ එන්.සී.සී. සහ චිලව් මේරියන්ස් අතර ක්‍රිකට් තරගයේදී චිලව් මේරියන්ස් කණ්ඩායමේ චමෝද් සඳරු ලකුණු […]
  • ඒස් කැපිටල් පිට පිට දෙවැනි ජය ලබයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ ඒස් කැපිටල් ක්‍රීකට් සමාජය හා එස්එස්සී අතර, ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ […]
  • ශ්‍රී ලංකා – නේපාල තරගය වැස්සට සේදෙයි
    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජය සොයා පිටියට පිවිසි ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබේ. මේ හේතුවෙන් කණ්ඩායම් දෙකටම […]
  • කොදෙව් කාන්තා පිලට එරෙහි ශ්‍රී ලංකා පිල නම් කරයි
    බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 15කගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය අද ප්‍රකාශයට පත්විය. චමරි අතපත්තුගේ නායකත්වයෙන් […]

Pin It on Pinterest

USD United States (US) dollar