slc
logo
Home   |    News
අප්‍රේල් 28, 2023
බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව නම් කළ ශ්‍රී ලංකා කඳවුරට ක්‍රීඩිකාවන් 21 ක්

sinhala editor

බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම් කර තිබෙන අතර එහිදී සුපරුදු පරිදි චමරි අතපත්තු නායිකාව ලෙස කටයුතු කරන්නීය.

අප්‍රේල් 29 වැනිදා ආරම්භ වන දෙරට අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියටත් අනතුරුව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සදහාත් ක්‍රීඩිකාවන් 21 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිල්ක්ෂි ද සිල්වා, හංසිමා කරුණාරත්න, හසිනි පෙරේරා, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි, අනුෂ්කා සංජීවනී, කෞෂානි නුත්‍යාංගනා, ප්‍රසාදිනී වීරක්කොඩි, තාරිකා සෙව්වන්දි, කාව්‍යා කාවින්දි, රශ්මි සිල්වා, මල්ෂා ෂෙහානි, ඉනෝෂි ප්‍රනාන්දු, ඔෂධී රණසිංහ, උදේශිකා ප්‍රබෝධනී, කවීෂා දිල්හාරි, සත්‍යා සංදීපනී, ඉමේෂා දුලානි.

 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee