slc
logo
Home   |    News
අප්‍රේල් 17, 2023
ටෙස්ට් තරග නැරඹීම නොමිළේ

sinhala editor

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය නොමි‌ළේ නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව සලසාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධි විධාන යොදා තිබේ.

අප්‍රේල් මස 16 වැනිදා ආරම්භ වුණු පළමු ටෙස්ට් තරගය ලබන 20 වැනිදා දක්වා පැවැත්වෙන අතර අනතුරුව දෙවැනි තරගය අප්‍රේල් මස 24 වැනිදා ආරම්භ 28 වැනිදා අවසන් වනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee