slc
logo
Home   |    News
මැයි 19, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් 62 වැනි වාර්ෂික මහ සභා රැස්වීම හෙට

sinhala editor

2023 වසරේ සිට 2025 වසර දක්වා කාල සීමාව තුල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සිදුකිරීම සඳහා වන නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන 62 වැනි වාර්ෂික මහ සභා රැස්වීම හෙට (මැයි මස 20 වැනිදා) පැවැත්වේ. කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේදී පැවැත්වෙන මෙම වාර්ෂික මහ සභාව පෙ.ව. 10.00 ට ආරම්භ වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කරන ලද මැතිවරණ කමිටුව විසින් මෙම වාර්ෂික මහ සභාව මෙහෙයවනු ලබයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජික සංගම් විසින් මෙවර මහ සභා වාරයේදී නව නිලධාරී මණ්ඩලය‌ තෝරා ගනු ඇත.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest