ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ එස්එස්සී හා රාගම අතර තරගයේදී එස්එස්සී පිලේ ෂෙවොන් ඩැනියෙල්, ටැමිල් යූනියන් හා පොලිස් අතර තරගයේදී ටැමිල් යූනියන් ක්‍රීඩක දසිස් මංචනායක, කුරුණෑගල තරුණ – ගුවන් හමුදාව අතර තරගයේදී අසන්ත බස්නායක, කොල්ට්ස් – පානදුර අතර තරගයේදී ඉන්දීය ජාතික සමාත් සෙත් හා හලාවත මේරියන්ස් – බදුරලිය අතර තරගයේදී බදුරලිය පිලේ ප්‍රාවීස් රසූල් දෙවැනි දිනයේ (8) ශතක වාර්තා කළහ.
මෙම තරගාවලියේ තෙවැනි සතියේ තරග ආරම්භ කළ ඊයේ දිනයේ රාගම ක්‍රිකට් සමාජයේ ජනිත් ලියනගේ, කොල්ට්ස් පිලේ ඇන්ජලෝ මැතිව්ස් හා කුරුණෑගල පිලේ දමිත් පෙරේරා ශතක වාර්තා කරමින් දක්ෂතා දැක්වූහ.
මේ අතර පන්දු යැවීමේදී බී.ආර්.සී පිලේ දුවිදු තිලකරත්න, මුවර්ස් පිලේ තීෂන් විතූෂාන් සහ යුද හමුදා පිලේ කෞමාල් නානායක්කාර කඩුලු 6 බැගින් බිඳ හෙළද්දී කැන්ඩි කස්ටම්ස් ලිලේ ගයාන් සිරිසෝම, ටැමිල් යුනියන්හි දිලුම් සුධීර, කෝල්ට්ස් පිලේ අකිල ධනංජය සහ ඒස් කැපිටල් හි වනුජ සහන් කඩුලු 5 බැගින් බිඳ හෙලූහ.
එස්එස්සී – රාගම අතර තරගය එස්එස්සී පිටියේදී
කාසියේ වාසිය දිනාගත් එස්එස්සී පිල මුලින් පන්දුවට පහරදීමට රාගම පිලට ආරාධනා කළේය. අද දෙවැනි දිනය නිමා වෙද්දී එස්එස්සී පිල ලකුණු 63ක් පසුපසින් සිටී.
රාගම පළමු ඉනිම ලකුණු 345 (ඕවර් 85.1) – ළහිරු තිරිමාන්න 39, ජනිත් ලියනගේ 106, අවිශ්ක තරිදු 37, සංජය චතුරංග 58, සන්තුෂ් ගුණතිලක 24, සංජුල බණ්ඩාර 20 (නිසල තාරක 50/3, කළන පෙරේරා 60/3, ලක්ෂිත මානසිංහ 69/2)
එස්එස්සී පිල පළමු ඉනිම කඩුලු 9කට ලකුණු 282 (ඕවර් 91.1) – කවිඳු නදීශාන් 72, ෂෙවොන් ඩැනියෙල් 111, අවිශ්ක ප්‍රනාන්දු 26, තිපුන් ධනංජය 44 (සන්තුෂ් ගුණතිලක46/4)
සීසීසී – ගාලු ක්‍රිකට් සමාජය අතර තරගය සීසීසී පිටියේදී
කාසියේ වාසිය දිනාගත් සීසීසී පිල මුලින් පන්දුවට පහරදුන් අතර, අද දෙවැනි දිනය නිමා වෙද්දී සීසීසී පිල ලකුණු 180ක් ඉදිරියෙන් සිටී.
සීසීසී පිල පළමු ඉනිම ලකුණු 219 (ඕවර් 74.4) – පවන් රත්නායක 19, අශාන් ප්‍රියංජන 73, චතුරංග ද සිල්වා 29, ලක්ෂාන් සඳකැන් 55 (උමේග චතුරංග 77/3, රුවන්ත කැල්ලපොත 57/4)
ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිම ලකුණු 196 (ඕවර් 60.2) – රගාව් ධවාන් 23, ඹෂධ ප්‍රනාන්දු 49, ඉයන් ඩේව් සිං නොදැවී 79 (විශ්ව ප්‍රනාන්දු 27/3, අසිත ප්‍රනාන්දු 46/2, චතුරංග ද සිල්වා 34/2, ලක්ෂාන් සඳකැන් 33/2)
නුගේගොඩ – කැන්ඩි කස්ටම් අතර තරගය මොරටුව ද සොයිසා පිටියේදී
කාසියේ වාසිය දිනාගත් කැන්ඩි කස්ටම් පිල මුලින් පන්දුවට පහරදුන් අතර, කැන්ඩි කස්ටම් පිල අද දෙවැනි දිනය නිමා වෙද්දී ලකුණු 91ක් ඉදිරියෙන් සිටී.
කැන්ඩි කස්ටම් පිල පළමු ඉනිම ලකුණු 198 (ඕවර් 66.3) – තෙවිඳු දික්වැල්ල 21, අනුරීට් සිංග් 88, අභිෂේක් ගුප්තා 17, ඉමාල් ලියනගේ 35 ( ළහිරු ගමගේ 57/3, චලන ද සිල්වා 81/3, තිලකරත්න සම්පත් 47/4)
නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධන සමාජය පළමු ඉනිම ලකුණු 211( ඕවර් 82.2) – ජේසන් පෙරේරා 17, පැතුම් දිල්ෂාන් 31, මුර්ටාසා තෘන්ක්වේල් 17, දුලීක තිස්සකුට්ටි 52, රාහුල් ගුණසේකර 39, කෙවීන් පෙරේරා 23 ( අනුරීට් සිං 40/2, ගයාන් සිරිසෝම 78/5, මිතුන් ජයවික්‍රම 48/2)
කැන්ඩි කස්ටම් පිල දෙවැනි ඉනිම කඩුලු 4කට ලකුණු 104 (ඕවර් 37) – තෙවිඳු දික්වැල්ල 22, සදේශ් ජයවර්ධන 35, ඉමාල් ලියනගේ නොදැවී 24 ( තිලකරත්න සම්පත් 33/1)
යුද හමුදාව – බීආර්සී පනාගොඩ යුද හමුදා පිටියේදී
කාසියේ වාසිය දිනාගත් බීආර්සී පිල මුලින් පන්දුවට පහරදීමට යුද හමුදා කණ්ඩායමට ආරාධනා කළ අතර, අද දෙවැනි දිනය නිමාවෙද්දී යුද හමුදාව ලකුණු 73ක් ඉදිරියෙන් සිටී.
යුද හමුදා පිල පළමු ඉනිම ලකුණු 164 (ඕවර් 67.1) – අශාන් රන්දික 43, ලක්ෂාන් එදිරිසිංහ 22, දිනේෂ් චන්දිමාල් 39 ( දිල්රුවන් පෙරේරා 35/3, දෙවිදු තිලකරත්න 43/6)
බීආර්සී පිල පළමු ඉනිම ලකුණු 120 (ඕවර් 46.2) – රිසිර වීරසූරිය 23, උමේෂ්ක මොරායිස් 30 (කෞමාල් නානායක්කාර 42/6, ෂිඑඩා සොයිසා 19/2)
යුද හමුදා පිල දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී ලකුණු 29 (ඕවර් 19) – හර්ෂජිත් රුෂාන් 19 ( දුවිඳු තිලකරත්න 11/1)
කොල්ට්ස් – පානදුර අතර තරගය කෝල්ට්ස් පිටියේදී
කාසියේ වාසිය දිනාගත් කෝල්ට්ස් පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, අද දෙවැනි දිනය නිමාවෙද්දී කෝල්ට්ස් පිල ලකුණු 153ක් ඉදිරියෙන් සිටී.
කෝල්ට්ස් පිල පළමු ඉනිමට ලකුණු 317 (ඕවර් 105.1) – ධනංජය ලක්ෂාන් 26, ඇන්ජලෝ මැතිව්ස් 164, විනුර දුල්සර 30, විෂාද් රන්දික 51 ( අසේල සම්පත් 68/3, නිමේෂ් විමුක්ති 118/3, රජීව වීරසිංහ 35/3)
පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිමට ලකුණු 196 (ඕවර් 61.4) – සමාත් සෙත් නොදැවී 111, විශ්ව ළහිරු 24 (කවිෂ්ක අංජුල 46/3, අකිල ධනංජය 91/5)
කෝල්ට්ස් පිල දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී ලකුණු 32 (ඕවර් 8) – යශෝධ ලංකා නොදැවී 23 (කොෂාන් ධනුෂ්ක 0/1)
ටැමිල් යූනියන් – පොලිස් අතර තරගය පොලිස් පිටියේදී
කාසියේ වාසිය දිනාගත් පොලිස් පිල මුලින් පන්දුවට පහර දුන් අතර, අද දෙවැනි දිනය නිමාවෙද්දී පොලිස් පිල ලකුණු 176ක් ඉදිරියෙන් සිටී.
පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිමට ලකුණු 202 (ඕවර් 57.1) – හේෂාන් ධනුෂ්ක 35, කුසල් පෙරේරා 32, ගිටනාෂ් කෙහෙරා 18, ප්‍රියමාල් පෙරේරා නොදැවී 52, චාමර සිල්වා 21 (දිලුම් සුධීර 77/5, රවිදු ප්‍රනාන්දු 52/3)
ටැමිල් යූනියන් පළමු ඉනිම ලකුණු 244 (ඕවර් 78.2) – රොන් චන්ද්‍රගුප්ත 21, රවිදු ප්‍රනාන්දු 65, දසිස් මංචකායක 111, කවිඳු පතිරණ 15 ( මලින්ද පුෂ්පකුමාර 94/3, ධනාල් හේමන්ද 35/2, නලීන් ප්‍රියදර්ශන 68/3, සුපුන් මධුසංඛ 28/2)
පොලිස් ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 218 (ඕවර් 59) – හේෂාන් ධනුෂ්ක 66, චාමර සිල්වා 25, අශේන් බණ්ඩාර නොදැවී 61, ප්‍රියමාල් පෙරේරා නොදැවී 40 ( රවිදු ප්‍රනාන්දු 51/3)
කුරුණෑගල තරුණ – ගුවන් හමුදාව අතර තරගය වෙලගෙදර පිටියේදී
ගුවන් හමුදා පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට කුරුණෑගල තරුණ පිලට ආරාධනා කළ අතර, අද දෙවැනි දිනය නිමාවෙද්දී ගුවන් හමුදා පිල ලකුණු 274ක් පසුපසින් සිටී.
කුරුණෑගල තරුණ පිල පළමු ඉනිම (ඉනිම අත්හිටෙව්වා) කඩුලු 8කට ලකුණු 443 (ඕවර් 128.2) – දමිත් පෙරේරා 120, සමිට් ගෝහෙල් 31, දිල්හාර පොල්ගම්පොල 77, අසන්ත බස්නායක 113, අරවින්ද ප්‍රේමරත්න 31, නවීන් ප්‍රනාන්දු 26 (ප්‍රවීන් ද සිල්වා 44/2, මොවින් සුබසිංහ 155/2, අභිෂේක් ආනන්ද කුමාර 28/3)
ගුවන් හමුදාව පළමු ඉනිම කඩුලු 9කට ලකුණු 169 (ඕවර් 49) සන්ජීට් දේශායි 42, ෂෙනාස් ප්‍රනාන්දු 37, ප්‍රවීන් ද සිල්වා නොදැවී 34 (චමින්ද බණ්ඩාර 35/3, දිලංක අයුවොඩ්ට් 73/3, සචින්ත පීරිස් 38/2)
මුවර්ස් – බ්ලුම්ෆීල්ඩ් අතර තරගය මුවර්ස් පිටියේදී
මුවර්ස් පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, අද දෙවැනි දිනය නිමාවෙද්දී මුවර්ස් පිල ලකුණු 29ක් ඉදිරියෙන් සිටී.
මුවර්ස් පළමු ඉනිමට ලකුණු 183 (ඕවර් 46.2) – දිනුක් දිල්ෂාන් 16, පබසර වඩුගේ 33, ෂොහාන් ද ලිවේරා 28, පසිඳු සූරියබණ්ඩාර 18, රමේෂ් මෙන්ඩිස් 16, මිලාන් රත්නායක 22 ( ෂාන් නානායක්කාර 65/4, මනෙල්කර් ද සිල්වා 42/3, අසිත වන්නිනායක 18/3)
බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම ලකුණු 272 (ඕවර් 81.5) – අසිත වන්නිනායක 54, නිපුන් කරුණානායක නොදැවී 92, මනෙල්කර් ද සිල්වා 48, අදීෂ තිලංචන 42 ( තේෂාන් විදූෂාන් 51/6)
මුවර්ස් දෙවැනි ඉනිම කඩුලු 8කට ලකුණු 118 (ඕවර් 28) – ජනිෂ්ක පෙරේරා 15, ළහිරු සමරකෝන් 29, මොහොමඩ් ෂමාස් නොදැවී 39 ( සහන් නානායක්කාර 29/2, සදුන් වීරක්කොඩි 34/3, අසිත වන්නිනායක 26/2)
එන්සීසී – ඒස් කැපිටල් අතර තරගය කටුනායකදී
කාසියේ වාසිය දිනාගත් එස් කැපිටල් පිල මුලින් පන්දු රැකීමට තීරණය කඝළ අතර, අද දෙවැනි දිනය නිමාවෙද්දී එන්සීසී පිල ලකුණු 236ක් ඉදිරියෙන් සිටී.
එන්සීසී පළමු ඉනිම ලකුණු 167 (ඕවර් 39.5) – නිරෝෂන් දික්වැල්ල 36, අහන් වික්‍රමසිංහ 32, අම්ෂි ද සිල්වා 28, ලසිත් ඇඹුල්දෙනිය 15 ( සිතුම් දිසානායක 27/2, නිම්සර අතරගල්ල 48/4, රොහාන් ජයතිස්ස 52/3)
ඒස් කැපිටල් පළමු ඉනිම ලකුණු 171 (ඕවර් 42.2) – තනුක දාබරේ 25, රවිඳු රත්නායක 51, කවිදු අමන්ත 45, සිතාර ගිම්හාන 19, ( චාමික ගුණසේකර 43/2, අම්ෂි ද සිල්වා 40/3, අෂේන් ඩැනියෙල් 37/2, ලසිත් ඇඹුල්දෙනිය 24/2)
එන්සීසී දෙවැනි ඉනිම කඩුලු 9කට ලකුණු 240 (ඕවර් 64) – නිරෝෂන් දික්වැල්ල 44, කමීල් මිෂ්රා 40, උපුල් තරංග 38, අසෙල් සිගේරා 28, චාමික ගුණසේකර නොදැවී 26, අෂියන් ඩැනියෙල් නොදැවී 21 ( සිතුම් දිසානායක 51/3, වනුජ සහන් 73/5)
හලාවත මේරියන්ස් – බදුරලිය අතර තරගය මග්ගොන සරේ පිටියේදී
කාසියේ වාසිය දිනාගත් හලාවත මේරියන්ස් පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, අද දෙවැනි දිනය නිමාවෙද්දී හලාවත මේරියන්ස් පිල ලකුණු 57ක් ඉදිරියෙන් සිටී.
හලාවත මේරියන්ස් පිල පළමු ඉනිම ලකුණු 217 (ඕවර් 74.3) – ලසිත් ලක්ෂාන් 39, සරුල් කන්වර් 39, කසුන් විදුර 44, නිනාද් කාදම් 40, පුලින තරංග 15 ( ප්‍රවීස් රසූල් 75/4, චානක කොමසෝරු 63/2, නිර්මල රත්නායක 53/2)
බදුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 9කට ජලකුණු 280 (ඕවර් 64) – හසිත අමරසිංහ 29, අදිල් රෙෂී 52, රනේෂ් සිල්වා 41, අනුක් ප්‍රනාන්දු 16, ප්‍රාවීස් රසූල් 100 (නිපුන් ප්‍රේමරත්න 21/2, කේසර නුවන්ත 71/3, පුලින තරංග 36/2)
හලාවත මේරියන්ස් පිල දෙවැනි ඉනිම කඩුලු 2කට ලකුණු 6 (ඕවර් 3.5) – (චානක කොමසෝරු 5/2)