slc
logo
Home   |    News
ඔක්තෝබර් 10, 2023
කුසල් මෙන්ඩිස්ව රෝහල්ගත කරයි

sinhala editor

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගයේදී අති විශීෂ්ඨ ශතකයක් වාර්තා කිරීමට සමත් කුසල් මෙන්ඩිස් මස් පිඬු ආබාධයකට ගොදුරු වී තිබීම නිසා ඔහුව වහාම රෝහල් ගත කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකාරීත්වය පියවර ගෙන තිබේ.

එම තරගයේදී පන්දු 77 කට මුහුණ දුන් කුසල් මෙන්ඩිස් ලකුණු 122 ක් රැස් කරන ලද්දේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියකදී වේගයෙන්ම ශතකයක් රැස් කරන ලද පිතිරුවාගේ වාර්තාවද සියතට ගනිමිනි. මේ හේතුවෙන් කුසල් වෙනුවට පන්දු රැකීමේ කාර්යය සඳහා දුශාන් හේමන්තගේ සේවය ලබා ගනු අතර කුසල්ගෙන් හිස්වන කඩුලු රැකීමේ කාර්යය සධීර සමරවික්‍රම විසින් සිදුකරනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee