slc
logo
Home   |    News
ජූනි 2, 2025
ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම ජූලි මසදී ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක

sinhala editor

නිල නොවන සිව්දින තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම ලබන ජුලි මසදී ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයකට සහභාගිවීමට නියමිතය.

මෙරට දෙවැනි පෙළ ක්‍රිකට් කණ්ඩායම වන ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට මෙම තරග සංචාරය යටතේ  විවිධ ක්‍රීඩා තත්ත්වයන්ට මෙන්ම තරගකාරී පරිසරයකට ක්‍රීඩා කිරීමේ අවකාශ උදාවනු ඇත. එය ජාතික කණ්ඩායමට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් ක්‍රීඩකයින්ට විශාල පිටිවහලක් වනු ඇත.

ජූලි මස 04 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියෙන් පසු තරග 2 කින් සම්නිවත සිව්දින ක්‍රිකට් තරගාවලිය ජූලි මස 13 වැනිදා ආරම්භ වනු ඇත. මෙම සියලුම තරග ඩාර්වින්හිදී පැවැත්වේ.

දිනයතරගයස්ථානය
ජූලි 04පළමු එක්දින තරගයඩාර්වින්
ජූලි 06දෙවැනි එක්දින තරගයඩාර්වින්
ජූලි 09තෙවැනි එක්දින තරගයඩාර්වින්
ජූලි 13-16පළමු සිව්දින තරගයඩාර්වින්
ජූලි 20-23දෙවැනි සිව්දින තරගයඩාර්වින්

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

USD United States (US) dollar