- ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ශූරියන්ගේ කුසලාන තරගාවලියට
ඉදිරියේදී පැවැත්වීමට නියමිත අයි.සී.සී. කාන්තා ශූරියන්ගේ කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ස්වයංක්‍රීයව සුදුසුකම් ලබා ඇති අතර, තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ගනු […]
- කඩුලු ත්‍රිත්වයක් සමගින් චමරිගෙන් වාර්තාගත පන්දු යැවීමක් – නිලක්ෂිකාටත් ගෞරවයක්
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් විස්සයි-20 තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක්ද සමඟ ඉනිමක හොඳම පන්දු යැවීම සටහන් කරමින් ශ්‍රී ලංකා විස්සයි-20 නායිකා චමරි අතපත්තු ලකුණු 5කට කඩුලු 7ක් දවාගනිද්දී, ඉන්දුනීසියාවට […]
- කඩුලු 6ක් බිඳ වැටුණු තැනින් නිලක්ෂිකා ශ්‍රී ලංකාව 124කට ඔසවයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වැනි ජාත්‍යන්තර අත්දැකීම් සහිත කණ්ඩායමට එරෙහිව විස්සයි-20 ජාත්‍යන්තර පිටියේදී පළමු වතාවට මුණ ගැසුණු ඉන්දුනීසියානු කාන්තා කණ්ඩායම හමුවේ මෙතරම් දැඩි පීඩනයකට පත්වනු ඇතැයි බොහෝ […]
- කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ක්‍රීඩා මාධ්‍යකරණය පිළිබඳ වැඩසටහනක්
කැළණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයයටතේ ඉගෙනුම ලබන සිසුන් 160 දෙනෙකුට ක්‍රීඩා මාධ්‍යකරණය සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක මාධ්‍ය මෙහෙයුම් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක් ලබාදීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් […]
- එංගලන්තයට යන එක්දින සහ විස්සයි-20 කණ්ඩායම්වල උප නායකත්වය යළිත් අසලංකට
එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි-20 තරගාවලි සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් නම් කර තිබේ. එක්දින තරග තුනකින් සහ විස්සයි-20 තරග තුනකින් සමන්විත මෙම තරගාවලි සඳහා […]