slc
logo

ටෙස්ට් පිටියේදී ශ්‍රී ලංකාව පළමු වතාවට අයර්ලන්තය මුණ ගැසෙයි

ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසු පළමු වතාවට ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින අයර්ලන්ත කණ්ඩායමත් ශ්‍රී ලංකාවත් මුණ ගැසෙන පළමු ටෙස්ට් තරගාවලිය හෙට (16 දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දෙපිළේම ක්‍රීඩකයින් පළමු වතාවට මුණ ගැසෙන තරග 2 කින්...

බංග්ලාදේශ කාන්තාවෝ ශ්‍රී ලංකාවට පැමිණෙති

තරග 3 කින් සමන්විත එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ලබන අප්‍රේල් මස 25 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. සුදු පන්දුවෙන් කෙරෙන මෙම තරගාවලියේ සියලුම තරග කොළඹ පී. සරා ඔ්වල් සහ එස්. එස්. සී. යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ....

දුශාන් හේමන්ත ටෙස්ට් පිලට නම් කරයි

අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ඨ දස්කම් දැක්වීමට සමත්ව සිටින පා දඟ පන්දු යවන්නකු වන දුශාන් හේමන්තව එක් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව...

අවසන් අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ගිළිහෙයි

විස්සයි-20 තරගාවලියේ ජයග්‍රාහකයින් කවුරුන්ද යන්න තීරණය කිරීම වෙනුවෙන් අවසන් අවස්ථාව වූ ක්වින්ස්ටවුන් නුවරදී අද පැවැති තෙවැනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් කඩුලු 4  ක තියුණු ජයක් වාර්තා කළ නවසීලන්ත කණ්ඩායම තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කළේය....

මේ තරුණ ක්‍රීඩකයින් අනාගතයේදී ශ්‍රී ලංකාව බබළවාවි – මිනෝද් භානුක

නැෂනල් සුපර්ලීග් එක්දින තරගාවලියේ සහ ඊට පෙර පැවැති සිව්දින තරගාවලියේ ශූරතාවන් දෙකම දිනාගත් දඹුල්ල කණ්ඩායමට නායකත්වය ලබාදීමට අවස්ථාව උදාවීම පිළිබඳව තමා බෙහෙවින්ම සතුටු වන බව දඹුල්ල කණ්ඩායමේ නායක මිනෝද් භානුක බ්‍රහස්පතින්දා (6) රාත්‍රියේ පැවැති තරගාවසානයේදී සඳහන් කර...

විස්සයි-20 ලෝක කුසලාන දිනා අදට වසර 9 යි – ප්‍රශ්න අමතක කරලා කණ්ඩායම එකම තැනකට ගේන්න මට හැකි වුණා – එවකට සභාපති ජයන්ත ධර්මදාස

ක්‍රිකට් ලොව ශ්‍රී ලංකාව දිනා ගන්නා ලද ඉහළම කුසලාන අතර දෙවැනි ලෝක කුසලාන දිනා අදට වසර 9 ක් සපිරෙයි. 2014 වසරේ අප්‍රේල් මස 06 වැනිදා බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි ‌ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේ දී ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන දිනා...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee