CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA තරගාවලියේ තවදුරටත් අපරාජිතව සිටීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී පන්දු 49 කදී පැතුම් නිස්සංක ලබා ගත් ලකුණු 54 ත් මංගල විස්සයි-20 තරගයේදීම දුනිත් වෙල්ලාලගේ කැපී පෙනෙන පන්දු යැවීමත්...
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී සිය මංගල විස්සයි-20 වරම් දිනා ගැනීමට තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සමත්වී සිටියි. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයකට සහ එක්දින තරග 24 කට ක්‍රීඩා කරන ලද වෙල්ලාලගේ ජාත්‍යන්තර පිටියට...
පන්දුවාර විස්සයි-20 තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන නොවැම්බර් මස 06 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිිතය. සමස්ථ තරග 5 කින් සමන්විත මෙම තරගාවලියේ සියලුම තරග රංගිරි දඹුලු සහ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයන්හිදී පැවැත්වේ....
පන්දු 55 කින් ලකුණු 107 ක් උදුරා ගත් බ්‍රෙන්ඩන් කිං සහ එවින් ලුවිස්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ අද (13 දා) රාත්‍රියේ පැවැති පළමු විස්සයි-20 තරගයෙන් කඩුලු 5 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට...
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගාවලිය තවත් දින එකහමාරක කාලයක් තිබියදී ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද නිමාවූ නවසීලන්ත කණ්ඩායමට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලබා ගත් ලකුනු 602 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම දෙරට අතර ඉතිහාසයේ මෙතෙක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 88 කට දවා ලීමට...

Articles
You are currently receiving All News


