slc
logo

ටෙස්ට් ශූරතා අවසන් මහ තරග බලාපොරොත්තුව ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

BY CHAMILA KARAWITA ටෙස්ට් ක්‍රිකට් යනු චමත්කාර ක්‍රීඩාවක් බව යළි ඔප්පු කරමින් හෙග්ලි ඔ්වල් පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගය අද (13 දා) දිනය අවසන්වීමට නියමිත අවසන් පන්දුවේදී නිමාවට පත් වූයේ ශ්‍රී ලංකා පිලට එරෙහිව කඩුලු 2 ක ජයක් නවසීලන්ත කණ්ඩායම වාර්තා කර මිනි. පන්දුවෙන්...

මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු

කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් සිය පරිණතභාවය මොනවට ප්‍රයෝජනයට ගනිමින් පැය 6කට ආසන්න කාලයක් වෙහෙස වී රැස් කරන ලද 14 වැනි ටෙස්ට් ශතකය හේතුවෙන් නවසීලන්තයේ හැග්ලි ඕවල්  පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය තීරණාත්මක මුහුණුවරකට පැමිණ තිබේ. තරගයේ අවසන්...

මිචෙල් සහ හෙන්රි පීඩනය ශ්‍රී ලංකාව දෙසට හරවයි

BY CHAMILA KARAWITA ක්‍රයිස්චර්ච්හි පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු සහ දෙවැනි දින අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටියත් ඩැරල් මිචෙල් ශතකයක් සහ මැට් හෙන්රි අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වීම නිසා තෙවැනි දිනයේදී යළි හිස එසවීමට නවසීලන්ත කණ්ඩායමට අද (11 දා) හැකියාව...

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ජවය පෙන්වති

ලකුණු 10 ක් ඇතුළත නවසීලන්ත පිලේ ඉදිරි පෙළ කඩුලු 3 ම දවා ගැනීමට සමත්වීම නිසා ක්‍රයිස්චර්ච්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (10 දා) තරගය නිමා කරන විට තරගයේ වාසි තමන් වෙත හරවා ගනිමින් සිය වේග පන්දුවේ ජවය පෙන්වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ශ්‍රී...

මැතිව්ස් ටෙස්ට් ලකුණු 7000යි; ශ්‍රී ලංකාවේම තෙවැනියා

ටෙස්ට් ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ඇන්ජලෝ මැතිව්ස් අද දිනයේ ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් වූවේය. නවසීලන්තය සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මැතිව්ස් පන්දු 98කදී ලකුණු 47කට දැවී යෑමත් සමග ඔහු ටෙස්ට් ලකුණු 7000ක්...

ශ්‍රී ලංකා පිතිකරුවෝ අභියෝගය වාසියට පෙරළා ගනිති

කොළපාට තණතණතිල්ලක් ලබා දෙමින් ශ්‍රී ලංකා පිතිකරුවන් අමාරුවේ දැමීමට නවසීලන්ත පිල දැරූ ප්‍රයත්නය ව්‍යර්ථ කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ ක්‍රයිස්චර්ච්හි හෙග්ලි ඕවල් පිටියේ අද (09 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගයේදී සත්කාරකයින් කිසිසේත් අපේක්ෂා නොකළ පිතිහරඹයක නිරත වීමට ශ්‍රී ලංකා...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee