slc
logo

කඩුලු 4 ක ජයකින් පාකිස්තානය ටෙස්ට් තරගාවලියේ පෙරමුණට

අබ්දුල්ලා ශෆීක් ප්‍රමුඛ පාකිස්තානු පිතිකරුවන්ට අභියෝගයක් ලබා දීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසමත්වීම නිසා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (20 දා) නිමාවට පත් පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 4 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ගාල්ල...

ශෆීක්ගේ ශතකයෙන් පාකිස්තානු බලාපොරොත්තු ඉහළ යයි

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනට තරගය නතර කරන විට ජයග්‍රහණය පේන මාණයට පැමිණීමට පාකිස්තානුවෝ සමත්ව සිටියහ. ලකුණු 342 ක ඉලක්කයක් හඹා යන පාකිස්තානු පිල අද (19 දා) තරගය නිමා කරන විට කඩුලු 3 ට ලකුණු 222 ක් ලබා...

පැතුම් සහ ලක්ෂිත යළිත් ටෙස්ට් පිලට

පළමු ටෙස්ට් තරගය අතර තුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිදහස් කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකව යළිත් දෙවැනි ටෙස්ට් තරගය සඳහා වන තේරීම් සදහා කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ‌තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. මේ අතර පළමු ටෙස්ට් තරගය අතරතුරදී ඇගිල්ලේ ආබාධයකට මුහුණ...

කොමන්වෙල්ත් යන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල නම් කරයි

එංගලන්තයේ බර්මිංහැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙන අතර චමරි අතපත්තුගේ නායකත්වය යටතේ ක්‍රීඩිකාවන් 15 දෙනෙකු එම තරගාවලිය සඳහා සහභාගිවනු ඇත. ජූලි මස 28 වැනිදා...

ශ්‍රී ලංකාව ලකුණු 333 ක් ඉදිරියෙන්

ගාලු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූූ අද (18 දා) සමස්ථ දිනයේදීම කඩුලු ආරක්ෂා කර ගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ දෙවැනි ඉනිමට තවත් ලකුණු 293 ක් එක් කරගත්හ. ඒ අතරට ඕෂධ ප්‍රනාන්දු, කුසල් මේඩිස් සහ දිනේෂ් චන්දිමාල් වාර්තා කරන ලද අර්ධ ශතකද අයත් විණ. මෙම තත්ත්වය මත...

දෙවැනි ටෙස්ට් තරගයත් ගාල්ලට යයි

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ පාකිස්තානයට එරෙහි දෙවැනි ‌දෙවැනි ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්...

Articles

You are currently receiving All News

, , ,

‘නිදහසේ ක්‍රීඩා කරනවා කියන්නේ විකට් එක වීසි කරන එක නොවෙයි’ පරාජය ගැන දිමුත් කරුණාරත්න කතා කරයි

‘අදහස් එලෙසින්’ නවසීලන්තය අතර කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට්...

Read More

Pin It on Pinterest

USD United States (US) dollar