slc
logo

දඹුල්ල ලකුණු 363ක් ඉදිරියෙන්

දඹුල්ල පිලේ දකුණත් මඳ වේග පන්දු යවන ළහිරු සමරකෝන් කඩුලු 6ක් හා වනිදු හසරංග කඩුලු 2ක් දවා ගෙන කළම්බු පිල පළමු ඉනිමේ ලකුණු 257කට සීමා කිරීම හේතුවෙන් අද තෙවැනි දිනය නිමාවෙද්දී තරගය පුරා දඹුල්ල පිල ලකුණු 363ක් ඉදිරියට පැමිණියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවටත්...

ශ්‍රී ලංකා ‘ඒ’ පිලෙන් ලයන්ස්ලාට ලකුණු 316 ක ඉලක්කයක්

By Chamila Karawita ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු සහ ඇන්ජලෝ මැතිව්ස් අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වීම නිසා එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තීරනාත්මක දෙවැනි එක්දින තරගයේදී නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 7 කට ලකුනු 315 ක ලබා...

ගෝල් හා ජැෆ්නා තරගය විවෘත මුහුණුවරකට

පළමු ඉනිමේදී ලකුණු 130කට දැවී ගිය ජැෆ්නා ක්‍රීඩකයෝ සිය දෙවැනි ඉනිමේදී කඩුලු 5ක් දැවී ලකුණු 219ක් ලබා සිටින හෙයින් සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමා වෙද්දී ඔවුන් කඩුලු 5ක් අතැතිව ලකුණු 91ක් ඉදිරියෙන් සිටියි. එබැවින් තවත් දින 2ක් ඉතිරිව ඇති මෙම තරගය විවෘත...

ළහිරු සමරකොන්ගේන් තර්ජනාත්මක පන්දු යැවීමක්

දඹුල්ල පිලේ දකුණත් මඳ වේග පන්දු යවන ළහිරු සමරකෝන් ඕවර් 2ක් තුල කළම්බු පිලේ කඩුලු තුනක් දවා ගැනීමට සමත් වීමෙන් ඇතිවූ පීඩනය මත කළම්බු පිල අද ( 17) දෙවැනි දිනට තරගය නතර කරද්දී පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 208ක් ලබා සිටියි. ඉනිම පුරා ප්‍රබල පන්දු යැවීමක නිරත වූ ළහිරු...

කාන්තා පිලේ අපරාජිත ගමන බිඳ වැටෙයි

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ පෙබරවාරි මස 16 වැනිදා පැවැති තරගයේදී ශ්‍රී ලංකා කාන්තා පිලට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත්විය. මේ සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමේ අපරාජිත...

ජැෆ්නා 130ට දැවී යයි: ගෝල් කඩුලු 4ක් දැවී 193යි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල හා ජැෆින් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (16) ආරම්භ වූ තරගයේ මුලින් පන්දුවට පහර දුන් ජැෆ්නා පිල ලකුණු 130කට සීමා කිරීමට ගෝල් පන්දු යවන්නෝ සමත්වූහ. කළම්බු පිලේ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee