දඹුල්ල පිල වෙනුවෙන් පන්දු 167කදී හතරේ පහර 9ක් සමග නොදැවී ලකුණු 100ක් ලබා සංයමයෙන් යුතු සටනක් දියත් කළ අශාන් ප්‍රියංජන් නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතියේ ඇරැඹි තරගයේ පළමු දිනය නිමාවේද්දී සිය කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 297ක් දක්වා ඉහළට...
විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගය දකුණු අප්‍රිකාවේ සාන්ත ජෝජියා පාක් ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව අද පස්වරු 6.30ට ආරම්භ වෙයි. වත්මන් විස්සයි 20 ශූරියන් වන ඔස්ට්‍රේලියාවට එරෙහිව අද තරගයට පිවිසෙන ශ්‍රී ලංකා පිල විශාල ආත්ම...
එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ වෙනසක් සිදුකිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. පළමු එක්දින තරගය සඳහා නම් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයේ සිටි ක්‍රීඩකයින් තිදෙනෙකු...
By Chamila Karawita සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම අතර ඇරැඹි නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කළ එංගලන්ත ලයන්ස් කණ්ඩායම තරග 3 කින් සමන්විත තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට අද (15 දා) පස්වරුවේදී...
By Chamila Karawita සදීර සමරවික්‍රමගේ නායකත්වයේ ඉනිමත් සහන් ආරච්චි සහ අංක 7 පිතිකරුවා ලෙසින් පිවිසි චාමික කරුණාරත්නගේ අර්ධ ශතක රැස් කිරීම හෙුතුවෙන් එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (15 දා) පැවැත්වෙන පළමු නිල නොවන එක්දින තරගයේදී පළමුව...
තීරණාත්මක නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරග සංචාරයට පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් සඳහා නවසීලන්ත තත්ත්වයන්ට සමාන කමකින් යුත් නුවරඑළිය රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය යොදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. මේ නිසාම රදැල්ල ක්‍රීඩාංගණය පූර්ණ...

Articles
You are currently receiving All News

