ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 08 වැනි වරටත් මෙහෙයවන කාන්තා ක්‍රිකට් පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 10 වැනිදා දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ආරම්භ වේ. මෙතෙක් පවත්වා ඇති ලෝක කුසලාන 7 දී ශ්‍රී ලංකා කාන්තා පිල එකදු වතාවක හෝ පළමු...
මුල් පෙලේ පිතිකරුවන් තිදෙනෙකු ලකුණු 23කට දැවී යද්දී එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් තම යුතුකම ඉටුකළ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ ඉවසිලිවන්ත ක්‍රීඩා විලාශය හේතුවෙන් කළම්බු පිල පළමු දිනය නිමා වෙද්දී කඩුලු 6ක් දැවී ලකුණු 287ක් ලබා ගැනීමට සමත්වූවේය. ශ්‍රී ලංකා ක්‍රිකට්...
අහන් වික්‍රමසිංහ පන්දු 108කදී හයේ පහරක් හා හතරේ පහර 13ක් සමග රැස්කළ අගනා ශතකයෙන් ශක්තිමත්ව කැන්ඩි පිල සිය පළමු ඉනිමට ලකුණු 265ක් ලබාගත් අතර, ජැෆ්නා පිල පළමු දිනය නිමා වෙද්දී කඩුලු 3ක් දැවී ලකුණු 93ක් ලබා සිටියේය. අහන් වික්‍රමසිංහ මෙම තරගාවලියේ රැස්කළ දෙවැනි ශතකය මෙය...
Chamila Karawita reporting from Galle ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් තරගයේදී එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව සිව්වැනි ඉනිමේදී සටනක් ලබාදිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලබා දීමේ අභියෝගය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ කර මතට පැටවී තිබේ. දිවා භෝජනය සඳහා තරගය...
ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා සෙවීම අඛණ්ඩව සිදු කිරීම සදහා 2023 වසර සදහා කනිෂ්ඨ තේරීම් සම්බන්ධීකාරකවරුන් 12 දෙනෙකු පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. දක්ෂතාවයෙන් හෙබි යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් සොයා යෑමේ මෙම...
Chamila Karawita reporting from Galle ලකුණු 73 ක ක මුල් ඉනිමේදී පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දින (09 වැනිදා) අවසානයේ කඩුලු 3...

Articles
You are currently receiving All News

