බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැති 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද දිනා ගත්තේය. සත්කාරක බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ පාකිස්තාන යොවුන් කාන්තා පිල සහභාගීවූ මෙම තරගාවලියේ අද පැවැති බංග්ලාදේශය හා ශ්‍රී...
ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන මංගල පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගය සිකුරාදා (02) උදේ 10.00 ට මෙට්ලන්ඩ් පෙදෙසේ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. මේ ඓතිහාසික තරගයේදී කණ්ඩායම් දෙකේ නායකත්වය දරණුයේ ධනංජය ද සිල්වා (ශ්‍රී ලංකාව) සහ හස්මතුල්ලා ෂහිඩි ය. (ඇෆ්ගනිස්තානය)...
දකුණු අප්‍රිකාවේ බ්ලොම්ෆොන්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ‘සී‘ කොටසේ මූලික වටයේ ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු හයක ජයක් ලබා ‘සී‘ කොටසේ ප්‍රථම ස්ථානයට පත් විය. ‘සී‘ කොටසේ මූලික තරග අතුරින් ඔස්ට්‍රේලියාව සහභාගි...
සොනාල් දිනූෂ නොදැවී 100යි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද (28) දෙවැනි සතියේ නිමාවූ යාපනය පළාත් පිල හා මහනුවර පළාත් පිල අතර තරගයෙන් ලකුණු 164ක ජයක් හිමිකර ගැනීමට යාපනය පිල...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද ආරම්භ වූ දෙවැනි සතියේ තරගවල පළමු දිනයේදීම ශතක 2ක් හා අර්ධ ශතක 3ක් වාර්තා විය. දඹුල්ල පළාත් පිල හා කොළඹ පළාත් පිල අතර, මහනුවර පල්ලේකැලේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු වසරේ අයිසීසී කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලෙයෙන් සම්මානයට පාත්‍ර වූවාය. ලොව ජාත්‍යන්තර පිටියේ සියලුම ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතුරින් චමරි අතපත්තු එක්දින තරගවලදී දක්වන ලද සුවිශේෂී දක්ෂතා වෙනුවෙන්...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල මහජන ක්‍රීඩාංගණයේ පැවැති...
ඕස්ට්‍රේලියා “ඒ” කණ්ඩායමේ හෙන්රි හන්ට් (107) සහ ජිමි පියර්සන්...
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා “ඒ” -...
නිපුන් ධනංජය (92) සහ සහන් ආරච්චිගේ (61) එක්ව හයවන කඩුල්ලට පවත්වන ලද ලකුණු 124ක...
ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා “ඒ” කණ්ඩායම අතර හම්බන්තොට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වූ අන්තර් සමාජ ප්‍රධානතම...
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවත්වෙන ශ්‍රී ලංකා ʽඒʼ -...
ශ්‍රී ලංකා ʽඒʼ සහ ඕස්ට්‍රේලියා ʽඒʼ කණ්ඩායම් අතර හම්බන්තොට මහින්ද...
ශ්‍රී ලංකා “ඒ” සහ ඕස්ට්‍රේලියා “ඒ” කණ්ඩායම්...
