මේ මස අවසානයේ ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම වැදගත් වන හෙයින් වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කිරීමට තමන් තීරණය කර ඇතැයි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සූරතාව දිනූ බී ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග ද...
දින 22 ක් මුළුල්ලේ කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියර අද (20 දා) දඹුල්ල අවුරා සහ බී-ලව් කැන්ඩි අතර තරගයෙන් නිමාවට පත් වනු ඇත. ක්‍රීඩාංගණ 2 කදී පැවැති මෙවර තරගාවලියේ අවසන් මහ තරගයට පෙර විචිත්‍රවත් සමාප්ති...
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පිට පිටම වසර තුනක්ම දිනා සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ සහභාගි වූ තරග තුනම අප පහසුවෙන්ම ජය ගත්තේ අපේ ක්‍රීඩකයන් තුළ පවතින දක්ෂතාවය සහ ආත්ම විශ්වාසය කෙරෙහි තැබූ බලාපොරොත්තු මතම යැයි බී ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග ප්‍රකාශ කළේය....
By Chamila Karawita කුසල් ලා යුගලය වූ කුසල් මෙන්ඩිස් ලකුණු 49 ක් සහ කුසල් පෙරේරා ලකුණු 53 ක් වශයෙන් ලකුණු රැස් කිරීමට සමත්වීම නිසා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටය යටතේ පැවැති පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී ගෝල් ටයිටෑන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක්...
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවෙන් බිහිවන තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අනාගත කැඩපත බව අවසන් වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් හතරේ පුහුණුකරුවෝ පවසති. එල්පීඑල් තුලින් පැහැදිලි අනාගතයක් ඇති දක්ෂ ක්‍රීඩකයින් හදුනාගත හැකි බවත්, ඔවුන් එකවර ජාතික කණ්ඩායමට එක්...
කළම්බු ස්ට්‍රයිකර්ස් සහ බී - ලව් - කැන්ඩි අතර ඉරිදා (13) පැවැති තරගයෙන් කළම්බු ස්ට්‍රයිකර්ස්ට ජය ගැනීමට පැතුම් නිශ්ශංකට අමතරව නවක තරුණයන් වන නිපුන් ධනංජය සහ මතීෂ පතිරණ දැක් වූ දායකත්වය තමා ඉහළින්ම අගය කරන බව කළම්බු කණ්ඩායමට ප්‍රථමවරට නායකත්වය දුන් වේග පන්දු යවන චාමික...

Articles
You are currently receiving All News
ඉකුත් දා නිමාවට පත් වුණු අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට්...
ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කඩුලු 61ක් දවා තරගාවලියේ...
මෙරට ක්‍රිකට් ඉතිහාසයේ අන්තර් සමාජ පළමු පෙළ තරඟයක දී නොදැවී ලකුණු 354ක්...
පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සියළු විස්තර සහ දක්ෂතා ඇතුළත්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන පළමු පෙළ ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයෙවන අන්තර් සමාජ පළමු පෙළ ලීග්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ තුන්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ සුපිරි 8 තුන්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ප්‍රිමියර් ලීග් සුපිරි...
ක්‍රිකට් ක්‍රීඩාවේ ‘බයිබලය’ ලෙසින් සැලකෙන ‘විස්ඩන්’...
වත්මන් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් ඉක්මණින්ම ජාතික...
