slc
logo

දක්ෂතම පිතිකරුගේ අපේක්ෂාව

නැෂනල් සුපර්ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස තේරුණු කැන්ඩි කණ්ඩායමේ 21 හැවිරිදි අහන් වික්‍රමසිංහගේ ප්‍රධානම අපේක්ෂාව වී ඇත්තේ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හෝ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඉක්මනින්ම නියෝජනය කිරීමය. අහන් වික්‍රමසිංහ නැෂනල් සුපර්ලීග් තරගාවලියේ...

පූර්ණ තරගාවලි ජයක් බලාපො⁣රොත්තු වෙනවා – දිමුත්

නවසීලන්තය ටෙස්ට් පිල සමග පැවැතිවෙන ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයගෙන ලෝක ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම තම කණ්ඩායමේ එකම සැලසුම බව ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි. කලකට පසු උදාවූ මෙම අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම උදෙසා ශ්‍රී ලංකා පිලේ...

දෙවැනි සිව්දින ශූරයින් වෙන්න දඹුල්ල සහ ගාල්ල සීරුවෙන්

Chamila Karawita reporting from Galle බොහෝ දෙනාගේ අවධානය යොමු වෙමින් මේ දින වල ක්‍රියාත්මක වන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයන් තෝරනු ලබන අවසන් මහ තරගය හෙට (මාර්තු 02) සංගීත් කුරේගේ නායකත්වයෙන් යුත් ගෝල් කණ්ඩායමත්, මිනෝද් භානුකගේ නායකත්වයෙන් යුත්...

ටෙස්ට් තරගාවලිය ජය ගන්න උපරිම උත්සාහය යොදනවා – දිමුත්

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම නවසීලන්ත තරග සංචාරයේ ඒකායන අරමුණ බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සඳහන් කරයි. එම තරග සංචාරයේදී අපේක්ෂිත ඉලක්කය කරා යෑමට තමන් ඇතුළු කණ්ඩායම හැකිතාක් උපරිමයෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවද ශ්‍රී ලංකා...

බාළිකාවන්ට ඉදිරියට එන්න හොඳ වේදිකාවක් නිර්මාණය වෙලා තියෙනවා – ශෂිකලා සිරිවර්ධන

මෙරට ක්‍රිකට් ක්‍රීඩිකාවනට ඉතා ඉක්මණින්ම ජාතික තලයට යෑම සඳහා දැන් පෙරට ඉතා හොද වේදිකාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සලසා දී ඇතැයි අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා පිලේ පුහුණුකාරිණිය වන ශෂිකලා සිරිවර්ධන පවසා සිටින්නීය. වෙනදා මෙන් නොව බාළිකාවන්ට පාසල් මට්ට‌මේ...

ගෝල් සහ දඹුල්ල සිව්දින අවසන් සටනට

By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අද (26 දා) නිමාවට පත් වුණු අවසන් පූර්ව තරග වලදී ජයග්‍රහණ වාර්තා කරමින් අවසන් මහ තරග වරම් දිනා ගැනීමට ගෝල් සහ දඹුල්ල කණ්ඩායම් සමත්වූහ....

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar