slc
logo

මිනෝද් භානුක එක්දින වරම්

එක්දින තරගාවලිය සමව අවසන් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය අතිශය තීරණාත්මක පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක ළහිරු තිරිමාන්න ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය....

දෙගුණයක දක්ෂතා අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව හෙට යළි පාකිස්තානය හමුවෙයි

Chamila Karawita reporting from Karachi ඉදිරි පෙළ පිතිකරුවන් දක්වන ලද දුර්වලතාව ප්‍රධාන කොට එක්දින තරගාවලිය 1-0 ක් ලෙසින් පසුපසින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ජය පැරදුමෙන් තොර තරගාවසානයක් බලාපොරොත්තුවෙන් හෙට (02 දා ) දිනයේදී සත්කාරක පාකිස්තානු පිල...

ක්‍රිකට් වසන්තය උදාකර දීම ගැන පාකිස්තානු ක්‍රිකට් සභාපතිවරයා ශ්‍රී ලංකාවට තුති පුදයි

Chamila Karawita reporting from Karachi ආරක්ෂාකව සම්බන්ධ පැන නැගුණු ගැටළු හේතුවෙන් ජාත්‍යන්තර වරම අහිමිවූ පාකිස්තානයට දශකයකට පසු යළිත් එම අසිරිය පැමිණ තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට ගොස් තරග වැදීමට කැමැත්ත පළ කිරීමත්...

ශ්‍රී ලංකාව සටනක් දී පරදියි, දසුන් සහ ෂෙහාන්ගේ උත්සාහය අපතේ යයි

Chamila Karawita reporting from Karachi ඉදිරි පෙළ පිතිකරුවන් පස් දෙනාම ලකුණු 28 ක් ඇතුළත තරග නරඹන්නන් බවට පත්වුවද දසුන් ශානක සහ ෂෙහාන් ජයසූරිය එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද ලකුණු 177 ක වාර්තා ගත සම්බන්ධතාව හේතුවෙන් පාකිස්තානයට එරෙහිව අද (30...

පාකිස්තානය පන්දුවට පහර දෙයි – කණ්ඩායමට දිරිදෙන්න ක්‍රීඩා ඇමැතිත් කරච්චි එයි

Chamila Karawita reporting from Karachi සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය අතර අද (30 දා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනූ සත්කාරක පාකිස්තානු නායක ශෆ්‍රාස් අහමඩ් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය....

දැඩි ආරක්ෂවක රැකවල් මධ්‍යයේ සත්කාරකයින්ගේ අභියෝගයට සිංහයෝ සැරසෙති

අනපේක්ෂිත ලෙස ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව නිසා පළමු තරගය ඇත හැර දැමුණු ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්දින තරගාවලියේ දෙවැනි තරගයට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවත් සත්කාරක පාකිස්තානයත්  හෙට (30 දා) කරච්චි ජාතික ක්‍රීඩංගණයට පිවිසෙති....

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar