slc
logo
ධනංජයගෙන් හා කමිඳුගෙන් අලංකාර ශතක දෙකක්

ධනංජයගෙන් හා කමිඳුගෙන් අලංකාර ශතක දෙකක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද ආරම්භ වූ දෙවැනි සතියේ තරගවල පළමු දිනයේදීම ශතක 2ක් හා අර්ධ ශතක 3ක් වාර්තා විය. දඹුල්ල පළාත් පිල හා කොළඹ පළාත් පිල අතර, මහනුවර පල්ලේකැලේ...
ලොව වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මානයට පාත්‍ර වෙයි

ලොව වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මානයට පාත්‍ර වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු වසරේ අයිසීසී කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලෙයෙන් සම්මානයට පාත්‍ර වූවාය. ලොව ජාත්‍යන්තර පිටියේ සියලුම ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතුරින් චමරි අතපත්තු එක්දින තරගවලදී දක්වන ලද සුවිශේෂී දක්ෂතා වෙනුවෙන්...
ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දෙමින් අපේ චමරි   ලෝක එක්දින හා විස්සයි 20 කණ්ඩායම්   දෙකේම නායකත්වයට අයිසීසීය නම් කරයි

ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දෙමින් අපේ චමරි  ලෝක එක්දින හා විස්සයි 20 කණ්ඩායම්  දෙකේම නායකත්වයට අයිසීසීය නම් කරයි

දිමුත් ලෝක ටෙස්ට් කණ්ඩායමට වසරේ අයිසීසී ලෝක විස්සයි 20 කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට හා ලෝක එක්දින කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු   ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කරයි. ගෙවීගිය 2023 වසර පුරාවට විස්සයි 20 හා එක්දින...
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ලෝක කුසලාන ප්‍රථම තරගයම ජය ගනී, තරගයේ වීරයා දිනුර කළුපහන

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ලෝක කුසලාන ප්‍රථම තරගයම ජය ගනී, තරගයේ වීරයා දිනුර කළුපහන

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර අද (21) පැවැති ලෝක කුසලාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ඩක් වර්ත් ලුවිස් ක්‍රමයට පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ ලකුණු 39කිනි. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදී...
නැෂනල් සුපර් ලීග් තරග දෙකම ජය පරාජ නෑ

නැෂනල් සුපර් ලීග් තරග දෙකම ජය පරාජ නෑ

පළමු ඉනිමේ ශතකයක් ලැබූ ළහිරු උදාරගෙන් තවත් අර්ධ ශතකයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද (20) නිමාවූ පළමු සතියේ තරග දෙකම ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. කොළඹ එස්එස්සී ක්‍රීඩා...

Pin It on Pinterest

LKR Sri Lankan rupee