by Sri Lanka Cricket | ජන. 19, 2024 | Domestic Cricket, Featured, Sinhala Column, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද (19) දෙවැනි දිනයේදී කොළඹ පළාත් පිලේ නුවනිඳු ප්‍රනාන්දු ශතකයක් වාර්තා කරමින් පිත්තෙන් දස්කම් දක්වද්දී, ගාල්ල පළාත් පිලේ උදිත් මධුෂාන් කඩුලු 5ක්...
by Sri Lanka Cricket | ජන. 19, 2024 | Featured, Sinhala Column, නවතම පුවත්
සිම්බාබ්වේ කණ්ඩායම තෙවන විස්සයි 20 තරගයේදී කඩුලු 9කින් පරාජයට පත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ තරගාවලියෙන් ද ජය වාර්තා කළේ තරග 2 – 1ක් ලෙසිනි. මේ තරගාවලිය ජයග්‍රහණය කිරීමත් සමඟ ශ්‍රී ලංකාව මේ දක්වා සිම්බාබ්වේ සමඟ මෙතෙක් පවත්වා ඇති තරගාවලියන් හතරේම ජයග්‍රහණ අත්කර...
by Sri Lanka Cricket | ජන. 18, 2024 | Featured, Sinhala Column, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද ආරම්භ වූ පළමු දිනයේදීම ශතකයක් හා අර්ධ ශතක 5ක් වාර්තා විය. මහනුවර පළාත් පිල හා ගාල්ල පළාත් පිල අතර, හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ...
by Sri Lanka Cricket | ජන. 18, 2024 | Featured, Sinhala Column, නවතම පුවත්
දැනට රැකියාවක් ලෙස මා නිරතව සිටින්නේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවේ යැයි මේජර් එක්දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු සෙබස්ටියනයිට්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් විමුක්ති ප්‍රකාශ කරයි. මේජර් එක්දින තරගාවලියේ මූලික වටයේදී පමණක් අර්ධ ශතක දෙකක් සමඟ...
by Sri Lanka Cricket | ජන. 18, 2024 | Featured, Sinhala Column, නවතම පුවත්
ශ්‍රී ලංකාවේ ද සහභාගිත්වය ඇතිව රටවල් 16ක් නියෝජනය කරමින් දකුණු අප්‍රිකාවේදී පැවැත් වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජනවාරි 19 (සිකුරාදා) සිට පෙබරවාරි 11 (ඉරිදා) දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ‘ඒ ‘ ‘බී‘ ‘සී‘ සහ ‘ඩී‘ යනුවෙන් කොටස් හතරකට...