by Sri Lanka Cricket | ජන. 4, 2024 | Featured, Sinhala Column
ලංකා කණ්ඩායමේ දක්ෂතම පිතිකරුවන් සිව්දෙනා ලකුණු අතරට පිවිසෙන අවස්ථාවන්හි ඒවා විශාල ලකුණු ප්‍රමාණයන් බවට පරිවර්තනය කර ගැනීමට අසමත්වීම සහ පන්දු රකින්නන් පන්දු රැකීමේදී දැක් වූ දුර්වලතා ලංකා කණ්ඩායම මෑත කාලයේදී දැක් වූ පසුබැසීම් ප්‍රධාන හේතූන් වූ බව තේරීම් කමිටු නව සභාපති...
by Sri Lanka Cricket | ජන. 3, 2024 | Featured, Sinhala Column, නවතම පුවත්
සංචාරක සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කරමින් නව ක්‍රිකට් තේරිම් කමිටුව අද (3) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය හමුවක් පැවැත්විය. එම මාධ්‍ය හමුවට නව තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා හා...
by Sri Lanka Cricket | දෙසැ. 30, 2023 | Featured, Sinhala Column, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (30) පැවැති තරගවලදී එන්සීසී හා යුද හමුදාව ජය ලබද්දී තරග 5ක් විසදුමකින් තොරව නිමාවට පත්විය. අද පස්වරුවේ ඇද හැලුණ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙම තරග විසදුමකින් තොරව නිමා...
by Sri Lanka Cricket | දෙසැ. 28, 2023 | Featured, Sinhala Column, නවතම පුවත්
හලාවත මේරියන්ස් පිලේ විශ්ව චතුරංගගෙන් ශතකයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවැති තරගයකදී මෙතෙක් අපරාජිතව සිටි එස්එස්සී ක්‍රීඩා සමාජය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 19කින් බ්ලූම්ෆීල්ඩ් පිලට...
by Sri Lanka Cricket | දෙසැ. 26, 2023 | Featured, Sinhala Column, නවතම පුවත්
සංචාරක සිම්බාබ්වේ පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් තරගාවලි ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට දැන් හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටී. මාර්ගගත ක්‍රමය ඔස්සේ (ඔන්ලයින් ක්‍රමයට) ප්‍රවේශ පත්‍ර ඊයේ (25) සිට මිල දී ගැනීමට...