by Sri Lanka Cricket | ඔක්. 28, 2021 | Domestic Cricket, Sinhala Column
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් බදාදා (27 දා) ආරම්භ වුණු අන්තර් සමාජ එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේදී සී.සී.සී, පොලීසිය, ටැමිල් යුයිනයන්, යුද හමුදාව ඇතුලු කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළහ. උදෑසන සිට පැවැති වර්ෂාව මත තරග...
by Sri Lanka Cricket | ඔක්. 25, 2021 | Sinhala Column
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉරිදා (24) පැවැති ඉන්දියා – පාකිස්තාන ලෝක කුසලාන 20-20 තරගයේදී ඉන්දියාව කඩුලු හතකට ලබාගත් ලකුණු 151ට පිළිතුරු ලෙස පාකිස්තානය කිසිවෙකු නොදැවී ලකුණු 152ක් ලබා කඩුලු දහයක පහසු ජයග්‍රහණයක් වාර්තා...
by Sri Lanka Cricket | ඔක්. 22, 2021 | Sinhala Column
ඕමානයේ අම්රට් ක්‍රීඩාංගණයේ බ්‍රහස්පතින්දා පැවැති ස්කොට්ලන්ත – ඕමාන 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ස්කොට්ලන්තය පහසුවෙන්ම කඩුලු අටක ජයග්‍රහණයක් ලබා සුපිරි 12 වටයට සුදුසුකම් ලැබීය. මුලින් පන්දුවට පහර දුන් ඕමානය පන්දු වාර 20 අවසානයේ...
by Sri Lanka Cricket | ඔක්. 21, 2021 | Sinhala Column
නැම්බියාව සහ නෙදර්ලන්තය අතර අබුඩාබි නගරයේ ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ බදාදා (20) පැවති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ “ඒ” කොටසේ තරගයේ දී නෙදර්ලන්තය ලබාගත් ලකුණු 164ට සාර්ථක පිළිතුරක් දුන් නැම්බියා කණ්ඩායම පන්දුවාර 19 කදී කඩුලු හතරකට ලකුණු 166 ක් ලබාගනිමින්...
by Sri Lanka Cricket | ඔක්. 19, 2021 | Sinhala Column
ඕමානයේ අල් අමෙරට් ක්‍රීඩාංගණයේ දී අඟහරුවාදා (19) පැවැති ස්කොට්ලන්ත – පැපුවා නිව්ගිනියා අතර විස්සයි-20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ පස්වැනි තරගයෙන් ලකුණු 17කින් ජය ලැබූ ස්කොට්ලන්තය බී කොටසේ දෙවැනි ජයග්‍රහණයද අත්කර ගත්තේ සුපිරි 12 වටයටද සුදුසුකම්...