by Sri Lanka Cricket | ඔක්. 19, 2021 | Sinhala Column
අයර්ලන්ත කණ්ඩායමේ 22 හැවිරිදි දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක කර්ටිස් කැම්ෆර් මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තයට එරෙහි තරගයේදී පිට පිටම පන්දු හතරකදී කඩුලු හතරක් දවාලූ ලොව තෙවැනි පන්දු යවන්නා බවට පත්විය. මීට පෙර එලෙස කඩුලු හතර බැගින් දවා...
by Sri Lanka Cricket | ඔක්. 18, 2021 | Sinhala Column
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක දිනයේ පැවැති දෙවැනි තරගය බවට පත්වූ බංග්ලාදේශය සහ ස්කොට්ලන්තයට අතර තරගයේදී ශ්‍රේණිගත කිරීම්හි ඔවුනට වඩා ඉදිරියෙන් සිටින බංග්ලාදේශයට එරෙහිව ලකුණු හයක ජයක් වාර්තා කරමින් තරගාවලියේ පළමු පෙරැළිකාර ජය...
by Sri Lanka Cricket | ඔක්. 18, 2021 | Sinhala Column
ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන ජටින්දර් සිං සහ අකිබ් ඉලියාස් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පවත්වන ලද ලකුණු 131 ක සම්බන්ධතාව හේතුවෙන් විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට සත්කාරක ඕමාන් පිල සමත්විය. ඕමානයේ...
by Sri Lanka Cricket | ඔක්. 17, 2021 | Sinhala Column
ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් විරකැටිය නගරයේ ඉදිවෙමින් පවතින ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණය තව මාස 3-4 ක් ඇතුළත දකුණු පළාතේ පාසල් 81ක සහ එම පළාතේ අන්තර් සමාජ ක්‍රීඩකයන් වෙනුවෙන් ප්රදානය කෙරෙනු ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ...
by Sri Lanka Cricket | ඔක්. 16, 2021 | Featured, ICC Cricket World Cup, Media Centre, Padding Up, නවතම පුවත්
ඩිජිටල් තාක්ෂණය ලෝකය තුළ බලවත් වී තිබෙන පසුබිමක මෙතෙක් කලක් ගුවන් විදුලියෙන් පමණක් ශ්‍රවණය කළ හැකිව තිබූ පන්දුවෙන් පන්දුවට වූ ක්‍රිකට් පිටියේ උණුසුම වෙබ් අවකාශයටද රැගෙන එමින් හෙට (17 දා) ඇරඹෙන 7 වැනි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග වල...