by Sri Lanka Cricket | මැයි 2, 2021 | Sinhala Column
ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙහෙයවන බාලක අවුරුදු 19න් පහළ I කොටසේ “ බී ” කාණ්ඩයේ සූරතාවය දිනා ගැනීමට ගාල්ල මහින්ද විදුහල ඉරිදා (මැයි 2 වැනිදා) සමත් විය. කොළඹ එන්.සී.සී....
by Sri Lanka Cricket | මැයි 1, 2021 | Featured, Media Centre, Media Releases, නවතම පුවත්
2021 මැයි 01 වැනිදා මාධ්‍ය නිවේදනයයි ශ්‍රී ලංකා ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන පුහුණු සංචිතවල ක්‍රීඩකයින්ගෙන් සැදුම්...
by Sri Lanka Cricket | මැයි 1, 2021 | Sinhala Column
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙහෙයවන අවුරුදු 19න් පහළ I කොටසේ “ඒ” කාණ්ඩයේ අවසාන මහා තරගයේදී මරදාන සාන්ත ජෝශප් විදුහල ලකුණු 97කින් කොළඹ රාජකීය විදුහල පරදවා 2020-21 අන්තර් පාසල් “ඒ”...
by Sri Lanka Cricket | අප්‍රේල් 30, 2021 | Sinhala Column
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් පාසල් ක්‍රිකට් සංගමය මෙහෙයවන අන්තර් පාසල් අවුරුදු 19න් පහළ බාලක II වන කොටසේ “ඒ” කාණ්ඩයේ තරගාවලියේ අවසාන මහා තරගයේදී පානදුර ශ්‍රී සුමංගල කණ්ඩායම කඩුලු හයකින් පානදුර සාන්ත ජෝන් පරදවා සූරතාව...
by Sri Lanka Cricket | අප්‍රේල් 29, 2021 | Featured, Media Centre, නවතම පුවත්
2021 අප්‍රේල් 29 මාධ්‍ය නිවේදනයයි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන පුහුණු සංචිතවල ක්‍රීඩකයින්ගෙන් සැදුම්...