by Sri Lanka Cricket | පෙබ. 17, 2021 | Sinhala Column
2024 අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරමුණු කරගෙන ආරම්භ කරන ලද ක්‍රීඩකයන් 64කගෙන් සමන්විත වූ 15න් පහළ ජාතික සංචිතයේ පුහුණු කටයුතු අදාළ මධ්‍යස්ථානයන්හිදී නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මෙහි බස්නාහිර පළාත් පුහුණු මධ්‍යස්ථානය...
by Sri Lanka Cricket | පෙබ. 12, 2021 | Sinhala Column
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පසුගියදා පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සූරතාව දිනාගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හයවන සිල්ක් ක්‍රීඩා සම්මානය පිරිනැමීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ප්‍රවර්ධන...
by Sri Lanka Cricket | පෙබ. 1, 2021 | Sinhala Column
පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සිහිනයක්ව පවතින අන්තර් පාසල් අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය ලබන මස (මාර්තු) 20 සිට අගෝස්තු 9 දක්වා පැවැත්වීමට මේ වන විට සියළු විධි විධාන යොදා ඇත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ණ උපදේශනයන්ටද අනුකූලවය....
by Sri Lanka Cricket | ජන. 30, 2021 | Featured, Media Centre, නවතම පුවත්
මාධ්‍ය නිවේදනයයි මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනාධිකාරිය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වර්තමාන පරිපාලනය ‘බෝන් එගේන්’ නම් ආගමික න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවට ඇතැම් පාර්ශ්ව විසින්...
by Sri Lanka Cricket | දෙසැ. 25, 2020 | Sinhala Column
ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමි වී වසර 12ක් ගතවන තුරුම ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරඟයකට සහභාගී නොවුයේ ඇයි ද යන්න මෙරට ක්‍රීඩා ලෝලීන්ගෙන් වැඩි කොටසක් නොදන්නා බව සුප්‍රකට කරුණකි. ශ්‍රී ලංකාව පමණක්...