by sinhala editor | නොවැ. 23, 2021 | Featured, Media Centre, West Indies Test tour of Sri Lanka 2021, නවතම පුවත්
Chamila Karawita reporting from Galle අයහපත් කාලගුණය තෙවැනි දිනට හරස්වීම නිසා තේ පානය වේලාසනින් හෙවත් ප.ව. 2.20 වන විටම ලබා ගැනීමට විනිසුරුවන් තීරණය කර තිබේ. දිවා ආහාරයෙන් මිනිත්තු 25 කට පමණ පසු තරගයට වර්ෂාව ඇද හැළීම නිසා දිනය අවසන් වීමට මත්තෙන් යැවීමට තවත්...
by sinhala editor | නොවැ. 23, 2021 | Featured, Media Centre, West Indies Test tour of Sri Lanka 2021, නවතම පුවත්
Chamila Karawita reporting from Galle අවසන් කඩුලු 4 ඉක්මනින් දවා ගනිමින් පළමු ඉනිමේ වැඩි වාසියක් ලබා ගැනීමට සැලසුම් කර තිබුණද ඊට වඩා හොඳින් තරගයට අවතීර්ණ වූ සද්දන්ත සිරුරැත් රැකීම් කෝන්වෝල් ප්‍රමුඛ බටහිර ඉන්දීය කොදෙව් පසු පෙළ පිතිකරුවෝ සත්කාරකයින්ගේ...
by sinhala editor | නොවැ. 23, 2021 | Featured, LPL, Media Centre, නවතම පුවත්
දෙවැනි වරටත් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2021’ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදීද අභිනව තරගාවලියේ පරිදිම ඉහළ පිළිගැනීමක් ඇති තරග තීරක සහ විනිසුරු මණ්ඩලයකගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ඒ...
by sinhala editor | නොවැ. 23, 2021 | Featured
ලබන වසරේදී නවසීලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගිවන පළමු තරගය නෙදර්ලන්තයට එරෙහිව නොවැම්බර් 23 වැනිදා පැවැත්වේ. සිම්බාබ්වේදී පැවැත්වෙන මෙම සුදුසුකම්...
by sinhala editor | නොවැ. 22, 2021 | Featured, Media Centre, West Indies Test tour of Sri Lanka 2021, නවතම පුවත්
Chamila Karawita reporting from Galle නම් දැරූ දඟ පන්දු යවන්නන් දෙදෙනාට කළින් දක්ෂතා අතරට පැමිණි තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් පන්දු 25 ක් ඇතුළත කොදෙව් පිතිකරුවන් තිදෙනකුම දවා ගැනීමට සමත්වීම නිසා නොසිතූ අවධානමකට බටහිර ඉන්දීය කොදෙව් පිල...