කොවිඩ් අවධානම නිසා ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ‘ටීම් ශ්‍රී ලංකා’ අතර තරගය කල් යයි
පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ මැයි මස 04 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ටීම් ශ්‍රී ලංකා අතර පන්දුවාර විස්සයි-20 තරගය පැවැත්වීමට සැලසුම්...