Featured Media Centre News Womens Cricketඅතපත්තුගේ තුන් ඉරියව් දක්ෂතා නිසා ශ්රී ලංකාවට දැවැන්ත ජයක් Chamila KarawitaJune 5, 2022June 5, 2022 by Chamila KarawitaJune 5, 2022June 5, 202201078 පන්දුවට පහර දෙමින් ලකුණු 101 ක් සහ පන්දු යවමින් කඩුලු 2 ක් දවා ලමින් නායිකාවකගේ වගකීම අකුරටම ඉටු කිරීමට චමරි අතපත්තු සමත්වීම නිසා පාකිස්තානු කණ්ඩායමට...
Featured Media Centre News Womens Cricketපාකිස්තානු ක්රීඩිකාවෝ එක්දින තරගාවලියත් ජය ගනිතිChamila KarawitaJune 3, 2022June 3, 2022 by Chamila KarawitaJune 3, 2022June 3, 20220681 පාකිස්තානයේ තරග සංචාරයක නිරතව සිටින ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම අද (03 දා) සහභාගිවුණු දෙවැනි එක්දින තරගයෙන්ද සත්කාරක පාකිස්තානය හමුවේ ලකුණු 73 ක පරාජයක් අත්වින්දේය....
Media Centre News Womens Cricketකාන්තා පිලට කඩුලු 8 ක පරාජයක්Chamila KarawitaJune 2, 2022June 2, 2022 by Chamila KarawitaJune 2, 2022June 2, 20220428 පාකිස්තානයට එරෙහිව කරච්චිහි අද (01 දා) පැවැති තරග 3 කින් සමන්විත පළමු එක්දින තරගයෙන් කඩුලු 8 ක පරාජයක් අත්විඳීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවිය. අයි.සී.සී. ලෝක...
Media Centre News Womens Cricketකාන්තා පිල තෙවැනි තරගයත් පරදියිChamila KarawitaMay 29, 2022May 31, 2022 by Chamila KarawitaMay 29, 2022May 31, 20220129 සංචාරක ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තානු කාන්තා කණ්ඩායම...
Media Centre News Womens Cricketපාකිස්තානු ක්රීඩිකාවෝ විස්සයි-20 තරගාවලිය ජය ගනිතිChamila KarawitaMay 27, 2022May 31, 2022 by Chamila KarawitaMay 27, 2022May 31, 20220124 ද්වී පාර්ශ්වික තරගාවලියක් සඳහා පාකිස්තානයට ගොස් සිටින ශ්රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව ක්රීඩා කරන ලද දෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක පරාජයක් ලැබීම නිසා තරගාවලියේ...
Featured Media Centre News Womens Cricketශ්රී ලංකා කාන්තාවන්ට පළමු තරගයෙන් කඩුලු 6 ක පරාජයක්Chamila KarawitaMay 24, 2022May 24, 2022 by Chamila KarawitaMay 24, 2022May 24, 20220959 සංචාරක ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් කරච්චිහිදී අද (24 දා) අවසන් වුණු පළමු තරගයෙන් කඩුලු 6 ක...
Featured Media Centre News Womens Cricketධනාත්මක සිතුවිලි සමග කාන්තා ක්රීඩිකාවෝ හෙට පාකිස්තානය මුණ ගැසෙතිChamila KarawitaMay 23, 2022May 23, 2022 by Chamila KarawitaMay 23, 2022May 23, 2022091 By Chamila Karawita පාකිස්තානයේ තරග සංචාරයකට සහභාගිව සිටින ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම හෙට (24 දා) සිය පළමු විස්සයි-20 තරගයට කරච්චිහිදී තරග වදිනු ඇත. කොරෝනා වසංගතයෙන් පසු දීර්ඝ කාලයක්...
Featured Media Centre News Womens Cricket15 දෙනෙකුගෙන් යුත් කාන්තා පිල 19 දා පාකිස්තානයටChamila KarawitaMay 11, 2022May 11, 2022 by Chamila KarawitaMay 11, 2022May 11, 20220188 පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලි සඳහා ක්රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්රී ලංකා කණ්ඩායමක් ප්රකාශයට පත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. චමරි...
Featured Media Releases News Womens CricketSri Lanka Women’s squad for tour of PakistanWeb AdminMay 11, 2022May 11, 2022 by Web AdminMay 11, 2022May 11, 20220706 11th May 2022Sri Lanka Cricket Selection Committee selected the following 15 member squad to take partin the upcoming Sri Lanka Women’s Team Tour of Pakistan.The...
Featured Media Centre News Womens Cricketවිශ්මිගෙන් විශ්මිත ඉනිමක්Chamila KarawitaApril 22, 2022April 22, 2022 by Chamila KarawitaApril 22, 2022April 22, 202201109 ශ්රී ලංකා කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය ලෙසින් කටයුතු කරනු ලබන විශ්මි ගුණරත්න වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් බාලිකා සීමිත පන්දුවාර ක්රිකට් තරගාවලියේදී වාර්තාගත පිතිහරඹයක නිරත...