slc
logo

ටෙස්ට් ක්‍රිකට් දින ගණන් ගැන ප්‍රවීණයන්ගේ අදහස්

දින පහක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව දින හතරකට සීමා කළ යුතුද නැද්ද යන්න පිළිබඳව අන්තර් ජාතික ක්‍රිකට් සමුළුව මීළග සැසිවාරයේදී සාකච්ඡාවකට ගන්නා අතර ලොව පුරා ක්‍රිකට් නායකයන් ක්‍රීඩකයන් සහ ප්‍රවීණයන් මේ දිනවල ඒ පිළිබදව විවිධ අදහස්...
මෙන්ඩිස් සහ මැතිව්ස් පරතරය 63 ට අඩු කරති

මෙන්ඩිස් සහ මැතිව්ස් පරතරය 63 ට අඩු කරති

By Chamila Karawita ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 92 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 80 ක් වශයෙන් ඉවසිලිවන්තව පිති හැසිරවීම නිසා සිම්බාබ්වේ පිලට එරෙහිව හරාරේහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අවසනදී පළමු ඉනිමේ පරතරය ලකුණු 63 ක් දක්වා අවම කර ගැනීමට...
හලාවත මේරියන්ස් අතේ තිබූ ජය වනිඳු හසරංග උදුරා ගනියි

හලාවත මේරියන්ස් අතේ තිබූ ජය වනිඳු හසරංග උදුරා ගනියි

By Chamila Karawita පන්දු 34 කදී වනිඳු හසරංග රැස් කරන ලද වේගවත් ලකුණු 60 ක අතිවිශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු පැළඳීමට...
පන්දු රැකීමෙන් වැළකුණු චන්දිමාල් අවධානමෙන් මිදෙයි

පන්දු රැකීමෙන් වැළකුණු චන්දිමාල් අවධානමෙන් මිදෙයි

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අතරතුරදී දිනේෂ් චන්දිමාල් ආබාධයකට මුහුණ දුන්නද එය පන්දුවට පහර නොදී සිටීමට තරම් දරුණු තත්ත්වයක නොවන බව කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් මහතා අවධාරණය කර සිටියි. දෙවැනි දිනය...
ශ්‍රී ලංකාව ලකුණු 316 ක් පිටුපසින්

ශ්‍රී ලංකාව ලකුණු 316 ක් පිටුපසින්

වඩාත් මන්දගාමී වූ පළමු දිනට වඩා වැඩි ජවයකින් යුතුව පන්දු යැවීමේ නිරත වුණු ලසිත් ඇඹුල්දෙණිය ප්‍රමුඛ සංචාරක ශ්‍රී ලංකා පන්දු යවන්නෝ හරාරේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේදී සත්කාරක සිම්බාබ්වේ...

Pin It on Pinterest

USD United States (US) dollar