by Sri Lanka Cricket | ජන. 20, 2020 | Domestic Cricket, Featured, Media Centre, නවතම පුවත්
ජාතික තරු රැසකින් සමන්විත සී.සී.සී. අභියෝගයට එක්දින ශූරයින් කෙසේ මුහුණ දෙයිද…? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ ශූරයින් තීරණය කෙරෙන තීරණාත්මක අවසන් මහ තරගය හෙට (21...
by Sri Lanka Cricket | ජන. 20, 2020 | Featured, Media Centre, නවතම පුවත්
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ලබන මාර්තු මසදී පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි ටෙස්ට් තරගය කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වීම...
by Sri Lanka Cricket | ජන. 20, 2020 | Featured, Media Centre, Sri Lanka tour of Zimbabwe 2020, නවතම පුවත්
අත්දැකීම් අතින් ශ්‍රී ලංකාවට වඩා ගව් ගණනක් ඈතින් සිටියත් ලැබුණු අවස්ථාවේදී සිය උපරිමය රඳවා ගැනීමට සමත්වූ සිම්බාබ්වේ පිතිකරුවන් ශ්‍රී ලංකාවට එරෙහිව අද (19 දා) හරාරේ ක්‍රීඩාංගණයේදී ඇරැඹි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මන්දාලෝකය හේතුවෙන් පළමු...
by Sri Lanka Cricket | ජන. 20, 2020 | Featured, Media Centre, Under 19, නවතම පුවත්
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලිටයේ පළමු සටන අරඹමින් ශ්‍රී ලංකා යොවුන් පිල තරග වැදි පළමු තරගයේදී අසල්වැසි ඉන්දීය කණ්ඩායම හමුවේ ලකුණු 90 ක පරාජයක් අද (19 දා) අත්විඳීමට සිදුවිය. මූලික වටයේ ඒ කාණ්ඩය...
by Sri Lanka Cricket | ජන. 20, 2020 | Domestic Cricket, Featured, Sinhala Column, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ සටනට සුදුසුකම් ලබා ගැනීමට හලාවත මේරියන්ස් සහ සී.සී.සී (කොළඹ ක්‍රිකට් සමාජය) අද (19 දා) සුදුසුකම් ලැබූහ. කටුනායක නිදහස් වෙළද...