slc
logo
Home   |    News
ජූලි 9, 2021
සහාය කාර්යමණ්ඩලයේ අයෙකුටත් කොරෝනා

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය කාර්යය මණ්ඩලය යටතේ පරිගණක දත්ත සපයන්නකු ලෙසින් කටයුතු කරන ජී. ටී. නිරෝෂන්ට ද කොවිඩ් 19 වෛරසය ආසාධනය වී තිබෙන බව කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට කොවිඩ් ආසාධනය වී තිබෙන බව තහවුරු වීමෙන් පසු ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට සහ සහා කාර්යය මණ්ඩලයට නැවතත් ඊයේ (08 දා) පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ අතර එහිදී එම වෛරසය නිරෝෂන්ට අසාධනය වී තිබෙන බව පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. අනුව ඔහුව වෛසරය ආසාධනය වීමේදී අනුගමනය කරනු ලබන වෛද්‍ය උපදෙස් වලට අනුව කටයුතු කරනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar