slc
logo
ආරම්භක පිතිකරුගේ හැකියාව මා පෙන්වූවා – අවිශ්ක ප්‍රනාන්දු

ආරම්භක පිතිකරුගේ හැකියාව මා පෙන්වූවා – අවිශ්ක ප්‍රනාන්දු

කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙසින් ක්‍රීඩා කිරීමට තමන් දැඩි කැමැත්තක් දක්වන බවත්, ඒ සඳහා තමාට හැකියාව තිබෙන බව LPL 2021 තරාවලියේදී පෙන්වීමට හැකියාව ලැබුණු බවත්, අවසන් මහ තරගයේ සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූ අවිශ්ක ප්‍රනාන්දු සඳහන් කර සිටියේය....
දෙවැනි LPL ශූරතාවත් ‘ජැෆ්නා කිංග්ස්’ට

දෙවැනි LPL ශූරතාවත් ‘ජැෆ්නා කිංග්ස්’ට

Chamila Karawita reporting from Hambantota තරගයට පෙර සඳහන් කළ පරිදිම පෙර තරගවලදී සිදුවූ අඩුපාඩු අවසන් මහ තරගයේදී නොවන්නට වග බලා ගනිමින් තරග වැදීම නිසා පිට පිටම දෙවැනි වරටත් ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ශූරයින් ලෙස කිරුළු පැළඳීමට තිසර පෙරේරාගේ...
ජැෆ්නා කිංග්ස් පන්දුවට පහර දෙයි

ජැෆ්නා කිංග්ස් පන්දුවට පහර දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දෙවැනි වරටත් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL – 2021 තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න තීරණය කෙරෙන අවසන් කඩඉම වන ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර අවසන් මහ තරගයේදී කාසියේ වාසිය...
ශ්‍රී ලංකා යොවුන් පිලට දැවැන්ත ජයක්

ශ්‍රී ලංකා යොවුන් පිලට දැවැන්ත ජයක්

කුවේට් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 274 ක දැවැන්ත තරග ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම, යොවුන් ආසියානු කුසලාන තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට අද (23 දා) සමත්විය. පළමුව පන්දුවට පහර දුන්...
‘ජැෆ්නා කිංග්ස්’හි LPL ආධිපත්‍ය ‘ගෝල් ග්ලැඩියේටර්ස්’ බිඳ දමයිද…?

‘ජැෆ්නා කිංග්ස්’හි LPL ආධිපත්‍ය ‘ගෝල් ග්ලැඩියේටර්ස්’ බිඳ දමයිද…?

Chamila Karawita reporting from Hambantota දින 19 ක්  තිස්සේ ක්‍රියාත්මක තරග 23 ක් අවසානයේ 2021 වසරේ LPL ශූරයින් සොයන අවසන් මහ සටන යළිත් අභිනව තරගාවලියේ කාබන් කොපියකි. එහි අවසන් මහ සටනට භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු ගෝල් ග්ලැඩියේටර් පිලත්, තිසර...

Pin It on Pinterest

USD United States (US) dollar