slc
Home   |    News
ජනවාරි 7, 2022
දිමුත් සහ වනිඳුව දිනවන්න සියලු දෙනා එක් වන්න

Sri Lanka Cricket


අයි.සී.සී. සම්මාන ප්‍රදානෝත්සවයේ විශිෂ්ඨතම ක්‍රීඩකයින් තේරීම සඳහා වන ක්‍රිකට් රසිකයින්ට සිය කැමැත්ත ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා දීමමේ අවස්ථාව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දීමට පියවර ගෙන තිබේ. ඒ අනුව වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සහ වසරේ විස්සයි-20 ක්‍රීඩකයා සම්මාන සඳහා නිර්දේශිත නම් අතර සිටින දිමුත් කරුණාරත්න සහ වනිඳු හසරංග වෙනුවෙන් සිය ඡන්දය ලබා දීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට හිමිව තිබේ.
පහත සඳහන් වෙබ් අඩෙවි සබැඳි වලට එක්වීමෙන් දිමුත්ට සහ වනිඳුට සිය මනාපය ලබා දීමේ හැකියාව ශ්‍රී ලාංකේය ක්‍රීඩා රසිකයින්ට උදාවනු ඇත.


ICC වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා කරවීමට දිමුත්ට ඡන්දය ලබා දෙන්න – tinyurl.com/votefordimuth


ICC වසරේ T20I ක්‍රිකට් ක්‍රීඩකයා කරවීමට වනිඳු හසරංගට ඡන්දය ලබා දෙන්න – tinyurl.com/voteforwanindu

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest