- ටියර් බී ශූරතාවට ගාලු – යුද හමුදා සටන හෙට
අන්තර් සමාජ ටියර් ‘බී’ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීම වෙනුවෙන් ගාල්ල ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම අතර අවසන් මහ තරගය හෙට (11) කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. […]
- ශූරතාව වෙනුවෙන් මුවර්ස් – එස්.එස්.සී. හෙට අවසන් සටනේ
අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමේ තීරණාත්මක සටන මුවර්ස් ක්‍රීඩා සමාජය සහ එස්.එස්.සී. කණ්ඩායම් අතර හෙට (11) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. දිවා-රාත්‍රී තරගයක් ලෙස […]
- අගෝස්තු මාසයේ ICC ක්‍රීඩකයා සම්මානයට සෝනල්ගේ නමත්
ශ්‍රී ලංකා පිලේ මැද පෙළ පිතිකරු සෝනාල් දිනූෂ අගෝස්තු මාසයේ අයි.සී.සී. ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශිත ක්‍රීඩකයන් අතරට එක්ව සිටියි. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරග […]
- ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරය ඔක්තෝබර් 09දා ඇරඹේ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරය ඔක්තෝබර් 9 වැනිදා රාවල්පිණ්ඩිහිදී ආරම්භ වන අතර, එහිදී දෙරට අතර විස්සයි-20 තරග තුනකින් සමන්විත තරගාවලියක් පැවැත්වීමට නියමිතය. සංචාරයේ පළමු අදියර ලෙස පැවැත්වෙන […]
- ලෝක කුසලානයට ස්ථාවර කණ්ඩායමක් ගොඩනැගීම තේරීම් කමිටුවේ අරමුණයි
ඉදිරි ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් දිගුකාලීනව ස්ථාවර ශ්‍රී ලංකා කණ්ඩායමක් ගොඩනැගීම සඳහා ක්‍රීඩකයන්ගේ දක්ෂතා, ශාරීරික යෝග්‍යතාව සහ නායකත්ව හැකියාවන් පිළිබඳව වඩාත් අවධානය යොමු කරමින් තේරීම් කටයුතු සිදුකරන […]