- අනුශූරතාවේ සෙවණැල්ල මකා ගෝල් ගැලන්ට්ස් ඉතිහාසය ලියයි
ලංකා ප්රිමියර් ලීග් ඉතිහාසයේ අවසන් මහා තරග තුනකට පිවිසියද, ඒ සෑම අවස්ථාවකදීම කිරුළ අහිමිව අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදු වූ ගෝල් කණ්ඩායම, සිව්වැනි උත්සාහයේදී අවසානයේ සියලු අතීත වේදනා අමතක […]
- පඩික්කාල්ගේ ශතකයෙන් ඉන්දියාව යළිත් සටනට
ශ්රී ලංකා ක්රිකට් ආයතන XI සහ ඉන්දියාව අතර කොළඹ එන්.සී.සී. ක්රීඩාංගණයේදී පැවැත්වෙන තෙදින පුහුණු තරගයේ දෙවැනි දිනය නිමාවන විට ඉන්දියාව කඩුලු 9කට ලකුණු 357ක් රැස්කරමින් ශ්රී ලංකා ක්රිකට් […]
- ගෝල් ගැලන්ට්ස් පිට පිටම දෙවැනි වරටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි
ලකුණු 52ක් වෙද්දී කලම්බු කැප්ස් කණ්ඩායමේ කඩුලු පහක් දවාගෙන තරගයේ සම්පූර්ණ වාසිය තමන් වෙත නතු කරගත් ගෝල් ගැලන්ට්ස්, අනතුරුව සෑම් හාපර් සහ චරිත් අසලංක ගොඩනැඟූ ලකුණු 126ක විශිෂ්ට […]
- SLC XI පිතිකරුවෝ වේගයෙන් ලකුණු රැස් කරති – ලකුණු 200 ක් හයේ සහ හතරේ පහර වලින්
ඉන්දීය පන්දු බලඇණියට දැඩි පීඩනයක් එල්ල කරමින් ශ්රී ලංකා ක්රිකට් XI පිතිකරුවෝ, ඉන්දියාවට එරෙහි එකම සංචාරක පුහුණු තරගයේ පළමු දිනයේදී පන්දුවාරයකට ලකුණු 4.03ක වේගයකින් ලකුණු රැස් කරමින් ශක්තිමත් […]
- ඉන්දු – ලංකා ටෙස්ට් සටන නැරඹීමේ ප්රවේශය නොමිළේ
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර 2026 ටෙස්ට් ක්රිකට් තරගාවලිය නැරඹීමට පැමිණෙන සියලුම ප්රේක්ෂකයන්ට නොමිලේ ක්රීඩාංගණයට ඇතුළුවීමේ අවස්ථාව ලබාදීමට තීරණය කර තිබේ. ලොව ප්රබලතම […]