slc
logo
Home   |    News
මාර්තු 13, 2022
දිනයක් ඉතිරිව තිබියදීම පොලීසිය සහ කෝල්ට්ස් ජය ලබති

sinhala editor

මේජර් එමර්ජින් (නැගීඑන) ක්‍රිකට් තරගාවලියේ සතිඅන්තයේ ආරම්භවූ තරගාවලියේද දෙවන දිනය වූ අද (12) කෝල්ට්ස් සහ පොලීසිය ජයග්‍රහණ අත්කර ගත්හ. කෝල්ට්ස් ඉනිමකින් හා ලකුණු 128කින් වරාය අධිකාරියත් පොලීසිය කඩුලු හතකින් පානදුරත් පරාජයට පත්කළහ.

රාගම – නුගේගොඩ තරගයේදී රාගම කණ්ඩායමේ අවිශ්ක තරිඳු පන්දු 256කදී හතරේ පහර 25ක් හයේ පහර දෙකක් සමඟ ලකුණු 210ක් ලබා මේ සතියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විණි.

කොල්ට්ස් ඉනිමකින් හා ලකුණු 128 ක ජයක්

කෝල්ට්ස්  මුල් ඉනිම 400යි පන්දුවාර 80.4යි – (ෂෙරන් ෆොන්සේකා 85, මුදිත ලක්ෂාන් 57, අවිශ්ක පෙරේරා 66, කවිශ්ක අංජල 49, කවිඳු අවන්ත 46, නිමසර අතරගල්ල 80/4, තානුක දාබරේ 62/3)

වරාය මුල් ඉනිම 114 පන්දු වාර 32.2 – අමිත දාබරේ 34, ටී.බණ්ඩාර 18, සිතුම් දිසානායක 22, මොහමඩ් ශිරාෂ් 54/6)

දෙවන ඉනිම ලකුණු 158යි පන්දුවාර 35.5 – ටී.බණ්ඩාර 56, අමිත් දාබරේ 36, නිම්සර අතරගල්ල 16, කවිඳු අවන්ත 36/4, මොහමඩ් ශිරාෂ් 25/3)

පොලීසිය කඩුලු 7කින් ජයගනියි

පානදුර මුල් ඉනිම 140යි පන්දුවාර 64.7යි – දුලාජ් ජයතුංග 50, දුමිඳු ධනුෂ්ක 33, අසේල සිගේරා 28/6යි

දෙවන ඉනිම 87යි පන්දුවාර 30.5යි – (අයිවක සංජුල 36, ෂානුක දුලාජ් 12, නදීර බාලසූරිය 14/3, කේ.කරුණාතිලක 9/3

පොලීසිය මුල් ඉනිම 132යි පන්දුවාර 64.5යි – (ජී.කොටුවේගොඩ නොදැවී 62, නදීර බාලසූරිය 10, සසංක නිර්මාල් 44/6, එරාන් හංසමාල් 31/2)

දෙවන ඉනිම කඩුලු 3ට 97යි පන්දුවාර 22යි – (අසේල සිගේරා 49, දිල්හාන් පොල්ගම්පල 26, සසංක නිර්මාල් 35/1යි)

එස්.එස්.සී ලකුණු 361 යි

එස්.එස්.සී පළමු ඉනිම 361යි පන්දුවාර 110.1යි – (කවිඳු නදීෂාන් 111, ඔමේෂ මෙන්ඩිස් 40, කළණ පෙරේරා 33, කවිශ්ක සධීර 71,තෙනුක නානායක්කාර නොදැවී43, පුන්නිල කුමාර 91/4, දමිත සිල්වා 80/2)

ලන්කන් මුල් ඉනිම 52 පන්දුවාර 31.3යි – (යසිරුරුද්‍රිගෝ 22,තිවංක ලක්රුවන් 09, කළණ පෙරේරා 19/5, කේෂාන් විජේරත්න 17/5)

ලන්කන් දෙවන ඉනිම කඩුලු 1ට 26 පන්දුවාර 9.4යි

මුවර්ස් හඹා යයි

සී.සී.සී. මුල් ඉනිම 241 පන්දුවාර 80යි – (මාලිංග අමරසිංහ 91, අම්සි ද සිල්වා 43(නොදැවී) අසේල බණ්ඩාර 38, තිෂාන් විතුෂාන් 76/4, තිලාන් ප්‍රසාන් 32/2)

මුවර්ස් මුල් ඉනිම කඩුලු 8ට 209යි පන්දුවාර 76.4යි – (දිනුෂ්ක දිල්ෂාන් 35, පසිඳු සූරියබණ්ඩාර 64, අදීෂ තිලංචන 38, බී.ජී.මෙන්ඩිස් 42/5)

ගුවන් හමුදා දෙවැනි ඉනිම සැර ප්‍රහාරයක්

ගුවන් හමුදාව මුල් ඉනිම 193 පන්දුවාර 60.4යි – (මුවින් සුබසිංහ 55, හෂාන් විමුක්ති 31, ෂෝන් පේසල 25, තරිඳු රත්නායක 95/6)

සෙබස්ටියනයිට්ස් මුල් ඉනිම 217යි පන්දුවාර 73.4යි – (මනෙල්ක ද සිල්වා 87, විහාන් ගුණසේකර 33, විමුද් සප්නක 31, සුරේෂ් ප්‍රනාන්දු 46/6)

ගුවන් හමුදාව දෙවන ඉනිම කඩුලු 1ට 130 පන්දුවාර 34 – (කෙමිර විජේනායක නොදැවී 50, උදයවංශ පරාක්‍රම 40, කළණ විජේසිරි නොදැවී 33)

නිගම්බු පෙරමුණ ගනියි

නිගම්බු මුල් ඉනිම 235 පන්දුවාර 71.4යි – (සඳරුවන් චින්තක 63, දිමුත් සඳරුවන් 42, ජීවක සසේන් 34, යුගීෂ දිල්ෂාන් 77/7යි)

එන්.සී.සී මුල් ඉනිම 185යි පන්දුවාර 41.5යි – අහන් වික්‍රමසිංහ 122, ජොහාන් ද සිල්වා 14, පසිඳු උස්හෙට්ටිගේ 78/4, නිශාන් පීරිස් 44/3)

නිගම්බු දෙවන ඉනිම කඩුලු 3ට 130 පන්දුවාර 55යි – (අමෝද් විදාන පතිරණ 62, රශ්මික මෙවන් 61, තිවංක කැකුලවල 20/2)

චිලව් මේරියන්ස් අසීරුතාවයක

බ්ලූම්ෆීල්ඩ් මුල් ඉනිම 342 පන්දුවාර 106.1යි – (සනෝජ් දර්ශික 85, චෙහාන් කළිඳු 67, කාවියන් නරේෂ් 62, ඉරුෂික තිමිර 111/6, සෙසාන් සිල්වා 63/3යි)

චිලව් මේරියන්ස් කඩුලු 9ට 267 පන්දුවාර 67.1 – (රවීන් යසස් 78, ඉරෝෂ් ප්‍රනාන්දු 62, දිලේෂ් සෙනොල් 29, දිලීප ජයලත් 86/4, රාජේන්ද්‍රන් අරවින්ත් 108/3යි)

සරසන්ස් පෙරමුණට

සරසන්ස් මුල් ඉනිම 227 පන්දුවාර 68.3 – (සඳුන් මෙන්ඩිස් 52, චමල්ක ප්‍රනාන්දු 49, තවීෂ කහතුඩුව ආරච්චි 35, ප්‍රවීන් සඳමල් 35, ගිහාන් අංජන 45/3, කවිඳු ඒකනායක 7/2, දිල්ෂාන් සෙනෙවිරත්න 19/2)

කුරුණෑගල යූත් පළමු ඉනිම 112යි පන්දුවාර 36 – (දුලාජ් රණතුංග 38, මුදිත ප්‍රේමදාස 35, කවික දිල්ෂාන් 35/5, ප්‍රවීන් සඳමාල් 6/3)

සරසන්ස් දෙවන ඉනිම කඩුලු 3ට 120යි පන්දුවාර 36යි – (සසිත පල්ලියගුරු 36, චාමික ප්‍රනාන්දු 44, කවිඳු ඒකනායක 27/2)

ටැමිල් යුනියන් පළමු ඉනිම දැවැන්ත වෙයි

ටැමිල් මුල් ඉනිම 425යි පන්දුවාර 110.4යි – (නවෝද් පරණවිතාන 99, දමිත පෙරේරා 75, සිතාර හපුහින්න 88, රවිඳු ප්‍රනාන්දු 33, නිර්මල රත්නායක 61/3, රවිශ්ක විජේසිරි 10/2)

බදුරලිය මුල් ඉනිම කඩුලු 7ට 154 පන්දුවාර 57යි – (උමයංග සුවාරිස් 70, රමේෂ් සිල්වා 35, මළිඳු මදුරංග 25, දිලුම් සුධීර 58/4)

නුගේගොඩ අසීරුතාවක

රාගම මුල් ඉනිම කඩුලු 7ට 451යි පන්දුවාර 112යි – අවිශ්ක තරිඳු 210, ඩෙලන් පීරිස් 99, හෙෂාන් ධනුෂ්ක 31, සහන් නානායක්කාර 119/3, ප්‍රගීත් ගුණතිලක 110/2)

නුගේගොඩ පළමු ඉනිම 131 පන්දුවාර 41.2 – (මහේන්ද්‍ර ජයතිලක 35, දිනාන් සේනුක 31, ඩෙලන් පීරිස් 45/4, නිපුන් මාලිංග 14/2)

දෙවන ඉනිම කඩුලු 2ට 20යි පන්දුවාර 8යි

යුද හමුදාව පෙරමුණට

බී.ආර්.සී මුල් ඉනිම 151යි – (දිනාල් හේමානන්ද 31, පුබුදු බණ්ඩාර 28, ලක්ෂාන් ගමගේ 51/5, අසංක මනෝජ් 41/4)

යුද හමුදාව මුල් ඉනිම 281 පන්දුවාර 81යි – (අෂාන් දිල්හාර 109, පැතුම් බොතේජු 42, මහේෂ් කුමාර 32, දනල් හේමානන්ද 71/7)

බී.ආර්.සී.දෙවන ඉනිම කඩුලු 1ට 29යි

කලුතර නාගරික පරාජය පෙනෙන මායිමේ

ගෝල් මුල් ඉනිම 185 පන්දුවාර 60.5 – (දිල්ෂාන් කාංචන 70, දිලාෂ් උදයංග 40, තෙමල් බණ්ඩාර 97/3)

දෙවන ඉනිම කඩුලු 9ට 169 – (ප්‍රභාත් ද සොයිසා 72, ඉන්සක සිරිවර්ධන 51/4, කණිෂ්ක මධුවන්ත 33/3)

කලුතර මුල් ඉනිම 74 දෙවන ඉනිම 17/4යි

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar