slc
logo
Home   |    News
අප්‍රේල් 3, 2022
කස්ටම් සහ සෙබස්ටිනයිට්ස් කළින්ම දිනයි

Sri Lanka Cricket

මේජර් එමර්ජින් තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ  අද (2) දිනයක් ඉතිරිව තිබියදීම පහසු ජයග්‍රහණයක් අත්කර ගැනීමට කැන්ඩි කස්ටම් සහ සෙබස්ටිනයිට්ස් කණ්ඩායම් සමත් විණි.

කැන්ඩි කස්ටම් කඩුලු අටකින් ගාල්ල කණ්ඩායමද සෙබස්ටිනයිට්ස් කඩුලු හයකින් නාවික හමුදාවද මෙලෙස පහසුවෙන් ම පැරැදවීය .

  • කැන්ඩි කස්ටම් -ගාල්ල ( ගාල්ලේදී )  කැන්ඩි කස්ටම් කඩුලු 8කින් ජයගනී

කැන්ඩි කස්ටම් ප්‍රථම ඉනිම – පන්දුවාර 89.5කදී සියල්ල දැවී 309 යි – ( සසිත් මනුරංග 116 ,අංජු කරුණානායක 54,රශ්මික මධුශංඛ 53,අයේෂ් හර් ෂණ 24, හරීන් බුද්දිල 64/5 සුභානු රාජපක්ෂ 58/2 ,කවිදු දිල්හාර 82/2) 

ගාල්ල මුල් ඉනිම ( පන්දුවාර 32.1 කදී සියල්ල දැවී 90 යි – ( සංදීප් ෂමෝද් 21,දුලාෂ් උදයංග 19 ,සුභානු රාජපක්ෂ 14,සජිත් ද සිල්වා 20/4 ,අයේෂ් හර් ෂණ 17/3

ගාල්ල දෙවන ඉනිම සියල්ල දැවී 237 යි ( පන්දුවාර 50 යි) – ( තරිඳු අමරසිංහ 52, දිල්ශාන් කාංචන 67,හරීන් බුද්දිල 50,ප්‍රභාත් ද සොයිසා 24, කමිඳු දිල්හාර 20, අයේෂ් හර් ෂණ 69/7,තිමිර මල්ෂාන් 34/2)

කැන්ඩි කස්ටම් දෙවන ඉනිම කඩුලු 2 ට 21 (පන්දුවාර 4.1 යි) – තිමිර මල්ෂාන් නොදැවී 09,කමිඳු දිල්හාර 9/2 යි)

  • නාවික හමුදාව ‍- සෙබස්ටිනයිට්ස් ( වැලිසරදී) ( සෙබස්ටිනයිට්ස් කඩුලු හයකින් ජයගනී)

නාවික හමුදාව මුල් ඉනිම 126 යි පන්දුවාර 47 යි – ( භාග්‍ය එදිරීවීර 36, සභන විජේවර් ධන 20, සුලේක්ෂණ ශ්‍රීසාන් 16, තරුෂ ප්‍රනාන්දු 17/4 ,මනෙල්කා ද සිල්වා 6/2 තනූස කොස්තා 24/2)

සෙබස්ටිනයිට්ස් මුල් ඉනිම 175 යි (පන්දුවාර 53.2) – මනෙල්ක දසිල්වා 46 ,විහාන් ගුණසේකර 34,තරිඳු රත්නායක,34,ළහිරු ප්‍රනාන්දු 18,සුලේක්ෂණ ශ්‍රී සාන් 64/6 යි,චාමර රත්නායක 17/ 2 යි)

නාවික හමුදාව දෙවන ඉනිම 182 යි ( පන්දුවාර 57.3 යි) – වරුන මයන්ත 45, මාධව කරුණාරත්න,27,ඒ ශාමික 22,චාමර රත්නායක 21, තරිඳු රත්නායක 83/6, තරුෂ ප්‍රනාන්දු 44/2 යි)

සෙබස්ටිනයිට්ස් දෙවන ඉනිම කඩුලු 4ට 137 ( පන්දුවාර 20.3 යි) – මානෙල්ක ද සිල්වා නොදැවී 48,සඳුන් ප්‍රනාන්දු 47 ,විෂාන් සිල්වා 21, සුදාර දක්ෂිතා 56/2 යි ,ඒ.ගාමික 28/2 යි)

  • ලන්කන් – ගුවන් හමුදාව ( පනාගොඩදී )

ලන්කන් පළමු ඉනිම සියල්ල දැවී 315 යි ( පන්දුවාර 115 .1 යි) – යසිරු රුද්‍රිගෝ111,ප්‍රසන්න ජයනත්ත45,රවිඳු රත්නායක 44,ඩි කස්තූරි ආරච්චි 30,පුර් ණ වන්නිතිලක 28,මිනුද ලියනගේ 21,මුවින් සුබසිංහ 110/5 යිහංස හිරණ්‍ය 75/2

ශ්‍රි ලංකා ගුවන් හමුදාව මුල් ඉනිම පන්දුවාර 34කදී සියල්ල දැවී 111 යි – ( හංස හිරණ්‍ය නොදැවී 22 ,කළිඳු සිරිවර්ධන 14,උදයවංශ පරාක්‍රම 14,පූර් ණ වන්නි තිලක 42/6,විනුද් ලියනගේ 28/4

  • කොල්ට්ස් – බී.ආර්.සී ( කොල්ට්ස් ක්‍රීඩාංගණය)

කොල්ට්ස් මුල් ඉනිම කඩුලු 7ට 568 යි ( පන්දුවාර 116 යි) – අවිහ්ක පෙරේරා 245 ,ෂාලින්ද මෙල් 172,මුදිත ලක්ෂාන් 66,රවිඳු රසන්ත35, සමිඳු උත්සර 168/3,ඉමිනියාස් ස්ලාස් 113/2,

බී.ආර්.සී. මුල් ඉනිම 157 ( පන්දුවාර 49.2 යි) – ඉමිතියාස් ස්ලාස් නොදැවී 31, ළහිරු සමරකෝන් 23,විනුර දුල්සර 20,සවිඳු උත්සර 19,චමෝද් බැට්ටගේ 49/4, ජෙහාන් ඩැනියල් 57/3)

 කොල්ට්ස් දෙවන ඉනිම කඩුලු 1ට 28 ( පන්දුවාර 5 යි) – අවිශ්ක පෙරේරා නොදැවී 20 යි සමිදු උත්සර 7ට 1යි

  • එස්.එස්.සී.-සී.සී.සී ( එස්.එස්.සී. ක්‍රීඩාංගණය)

එස්.එස්.සී ප්‍රථම ඉනිම – පන්දුවාර 78.1කදී සියල්ල දැවී 284 යි – ෂම්මු අශාන් 90,කවිශ්ක සේනාධීර 46,සධීෂ රාජපක්ෂ 45,දිනිත සිරිවර් ධන 39,තෙයිවේන්ද්‍රන් දිනේෂාන් 30,අම්සි ද සිල්වා 50/3 සොනාල් දිනූෂ 28/3 ,පවන් රත්නායක 17/2 යි)

සී.සී.සී. මුල් ඉනිම 136 ( පන්දුවාර 48.3 යි) – චමිඳු විජේසිංහ නොදැවී 42 ,මාලිංග අමරසිංහ 31,,බී.ජී.මෙන්ඩිස් 20,ෂම්මු අෂාන් 51/4,දිල්ශාන් අබේසිංහ 34/2 යි)

එස්.එස්.සී. දෙවන ඉනිම කඩුලු 3ට 107 යි ( පන්දුවාර 27 යි) –  සිනෙත් ජයවර්ධන 38,සදීෂ රජපක්ෂ නොදැවී 35,පවන්ත වීරසිංහ 14/1 යි පවන් රත්නායක 13/1 යි)

  • කලුතර නගර – වරාය ( මග්ගොනදී)

කළුතර නගර මුල් ඉනිම 226 යි ( පන්දුර 71.3 යි) – කණිෂ්ක මධුවන්ත 76,කවුෂාන් කුලසූරිය 75,ටී.වීරසීංහ 37,මෙතුෂාන් තිලිණ 64/4,තානුක දාබරේ 48/4)

වරාය මුල් ඉනිම 283 ( පන්දුවාර 68 යි) – ප්‍රමුද් හෙට්ටිවත්ත 75, සවන් කංකානමගේ 53,අමිත දාබරේ,41, නිමේස් අතරගල් 28, කණිෂ්ක මදුවන්ත, 100/5 යි) ඉන්සක සිරිවර්ධන46/2 යි)

කලුතර නගර දෙවන ඉනිම 7ට 133 ( පන්දුවාර 32 යි )- රොමේෂ් නල්ලපෙරුම 43, ඉසුරු සඳමාල් 31, රැමේෂ් මධුෂාන් 21,මෙතුෂාන් කිළිණ 46/3 සිතුම් දිසානායක 39/3 යි)

  • නිගම්බු – ටැමිල්

නිගම්බු මුල් ඉනිම 113 යි ( පන්දුවාර 46.5 යි) – පසිඳු උස්හෙට්ටිගේ නොදැවී 21,ජීවක ෂෙසාන් 17,පසිදු ලක්ෂාන් 16,නිශාන් පීරීස් 14 ,කවිඳු පතිරත්න 35/8 යි)

ටැමිල් මුල් ඉනිම 308 ( පන්දුවාර 71.1 යි) – කමේෂ් නිර්මාල් 90, රවිඳු ප්‍රනාන්දු 87 යි, සුපුන් කවිඳු 69, සංතූෂ් ගුණතිලක 29, නිශාන් පීරිස් 87/5 යි, සූධීර වීරරත්න 34/2 යි

නිගම්බු දෙවන ඉනිම කඩුලු 4ට 69යි ( පන්දුවාර 18 යි) – අමෝදා විදාන පතිරණ 19, දිමුත් සඳරුවන් නොදැවී 18, ජීවක සසෙන් 17, මිරංග වික්‍රමගේ 15/3 යි)

Active filters

Recent Posts

  • ෆ්ලෙචර් – ශකීබ් ගෝල් මාවල්ස්ට පළමු ජය රැගෙන එති
    පන්දු 25 කදී ලකුණු 66 ක වේගවත් ඉනිමක් දියත් කිරීමට දිනේෂ් චන්දිමාල් සමත් වුවත් සෙසු පිතිකරුවන්ගෙන් ලැබිය යුතු සහයෝගය නොමැතිවීම නිසා ලංකා ටී-10 තරගාවලිය යටතේ අද (11 දා) පැවැති දෙවැනි […]
  • ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවට ටී-10 ක්‍රිකට් එක්වූ වගයි…
    වසර දෙදහස් හයසියයකට ඈත අතීතයකට උරුමකම් කියන ශ්‍රී ලාංකිකයන් අද (11) දිනයේ නැවත වරක් ජගත් ප්‍රජාවගේ විශේෂ අවධානයට යොමු වුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙය වීමෙන් සහ ක්‍රිකට් […]
  • ටී-10 පළමු තරගයෙන් ජැෆ්නා ටයිටෑන්ස්ට ජය
    පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (11 දා) ආරම්භ වුණු ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම […]
  • ටී-10 පළමු අර්ධ ශතකය දසුන් ශානකගෙන්
    පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (11 දා) ඇරැඹි අභිනව ටී-10 ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ ශතකය තමන් සතු කර ගැනීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ නායක දසුන් ශානක සමත්වූවේය. ජැෆ්නා ටයිටෑන්ස් […]
  • ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් මස අගදී නවසීලන්තයට
    එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම දෙසැම්බර් මස අගදී නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිතය. මෙම තරගාවලිය ලබන ජනවාරි මස මැද දක්වා පැවැත්වෙනු ඇත. තරගාවලියට එක්දින තරග […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee