slc
logo
කණ්ඩායම් 5 ක් පූර්ණ ජයග්‍රහණ වාර්තා කරති

කණ්ඩායම් 5 ක් පූර්ණ ජයග්‍රහණ වාර්තා කරති

අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ පැවැති තරග වලදී ඉනිමකින් ජය වාර්තා කිරීමට සී. සී. සී., ටැමිල් යුනියන් සහ බී. ආර්.සී. ක්‍රීඩා සමාජ සමත්වූහ. ඒ හැරුණු කොට ඒස් කැපිටල්, මුවර්ස්, පූර්ණ ජයග්‍රහණ වාර්තා කළහ. කලුතර...
එංගලන්ත යොවුන් පිලෙන් සාර්ථක ආරම්භයක්

එංගලන්ත යොවුන් පිලෙන් සාර්ථක ආරම්භයක්

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව පැවැත්වෙන දෙවැනි සිව්දින තරගයේ පළමු දිනට තරගය අවසන් කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම කඩුලු 4 කට ලකුණු 268 ක් ලබා සිටියි. ඩර්බිහි පැවැත්වෙන මෙම තරගයේදී...
අපරාජිත කොළඹ උතුර සහ මහනුවර අවසන් මහ ගැටුමට

අපරාජිත කොළඹ උතුර සහ මහනුවර අවසන් මහ ගැටුමට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් වයස අවුරුදු 17 න් පහළ වයස් කාණ්ඩය වෙනුවෙන් පවත්වනු ලබන යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ සහභාගි වුණු තෙවැනි තරගයෙන්ද කඩුලු 8 ක ජයක් වාර්තා කළ කලම්බු නෝර්ත් කණ්ඩායම අපරාජිතව අවසන් මහ තරග අවස්ථාව සඳහා...
නිශාන් මධුෂ්කගේ තෙවැනි ශතකය ත්‍රිත්ව ශතකයට පෙරළෙයි

නිශාන් මධුෂ්කගේ තෙවැනි ශතකය ත්‍රිත්ව ශතකයට පෙරළෙයි

අනත්ර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ පළමු දිනයේදීම පිට පිටම තෙවැනි ශතකයත් වාර්තා කර ගැනීමට සමත් රාගම ක්‍රීඩා සමාජයේ නිශාන් මදුශ්ක අද එම ශතකය ත්‍රිත්ව ශතකයක් දක්වා පරිවර්තනය කර ගත්තේය. කොළඹ තර්ස්ටන් පිටියේදී...
ශ්‍රී ලංකාවට අනපේක්ෂිත පරාජයක්

ශ්‍රී ලංකාවට අනපේක්ෂිත පරාජයක්

ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති පළමු විස්සයි-20 තරගයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක අනපේක්ෂිත පරාජයක් අද (27 දා) ලැබුවේය. ශ්‍රී ලංකාවට වඩා ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් තුන් ඉරියව්වෙන්ම ඉදිරියෙන් සිටීම කැපී පෙනෙන්නක්...

Pin It on Pinterest

LKR Sri Lankan rupee