slc
logo
Home   |    News
ජනවාරි 12, 2023
ඩිල්ෂාන් මදුශංකව දෙවැනි එක්දින තරගයේ තේරීම් වලින් ඉවත් කරයි

sinhala editor

උරහිසේ ආබාධයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංකව දෙවැනි එක්දින තරගය සඳහා තේරීම්වලදී නොසලකා හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කමනාකාරීත්වය තීරණය කර තිබේ.

පළමු එක්දින තරගය අතරතුරදී මදුශංක උරහිසේ ආබාධයකට ගොදුරුවීම නිසා ඔහුට පිටියෙන් ඉවත්වීමට සිදුවිය. කෙසේ වෙතත් ඔහුගේ ආබාධිත තත්ත්වය පිළිබඳව එම්. ආර්. අයි. සහ එක්ස් කිරණ පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබූ අතර එහිදී ඔහුගේ ආබාධය තවමත් සුව අතට පත්වෙමින් තිබෙන බව වෛද්‍ය මතය වී තිබේ.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest