slc
logo
පසිඳු සූරියබණ්ඩාරගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්

පසිඳු සූරියබණ්ඩාරගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිතිකරුවෙකු ඉනිමක රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ 23 හැවිරිදි පසිඳු සූරියබණ්ඩාර ගෝල් පිල වෙනුවෙන් නොදැවී ද්විත්ව ශතකයක්...
ජැෆ්නා අසීරු අඩියක

ජැෆ්නා අසීරු අඩියක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 426ට පිළිතුරු ලෙස ජැෆ්නා ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 220ක් ලබා ගත්හ. මේ හේතුවෙන් ජැෆ්නා...
නිශාන් මදුශ්ක ටෙස්ට් කණ්ඩායමට

නිශාන් මදුශ්ක ටෙස්ට් කණ්ඩායමට

By Chamila Karawita නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරග සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක පිතිකරුවකු වන නිශාන් මදුශ්කව එක් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. සංචාරය සඳහා දිමුත් කරුණාරත්නගේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම වාර්ෂික ශුද්ධ ලාභය වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම වාර්ෂික ශුද්ධ ලාභය වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී රුපියල් බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයක් උපයා ගැනීමට සමත්ව සිටියි. එය එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වර්ෂයක් තුළදී උපයා ගත් වැඩිම ශුද්ධ ලාභය ලෙසින්ද සටහන් වෙයි. මෙය 2022 වර්ෂයේ උපයා ගත් රුපියල් බිලියන 2.1 ක මුදල...
ෂෙහාන් ඩී ලිවේරාගෙන් පිට පිට ශතක 2ක්

ෂෙහාන් ඩී ලිවේරාගෙන් පිට පිට ශතක 2ක්

ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගීවූ තරග දෙකේදී පිට පිට ශතක දෙකක් රැස් කරගත් 22 හැවිරිදි ගෝල් පිලේ ෂොහාන් ඩී ලිවේරා අද කැන්ඩි පිලට එරෙහි තරගයේදී ගෝල් පිලට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ක්‍රියාත්මක...

Pin It on Pinterest

LKR Sri Lankan rupee