slc
logo

දසුන්ගේ කලම්බු පරදා මිනෝද්ගේ දඹුල්ල ජය ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය ආරම්භ කරමින් රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් දඹුල්ල පිල කඩුලු 4ක ජයක් වාර්තා ක‍ළේය. කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිලේ නායක මිනෝද් භානුක මුලින්ම දසුන් ශානක පෙරටු...

ලැබුණු අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගත් ‘වමත් දඟයා’ – ශෂික දුල්ශාන්

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයෙකුට උපරිම වශයෙන් සහභාගි විය හැක්කේ අවසන් මහ තරගයද සමග තරග හයකට පමණි.  අවසන් තරගයට තම කණ්ඩායම සුදුසුකම් නොලැබුවහොත් ක්‍රීඩකයෙකු සහභාගි වන්නේ තරග පහකට ය.  මේ තරගාවලියේ මෙවර දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මානය...

දක්ෂතම පිතිකරුගේ අපේක්ෂාව

නැෂනල් සුපර්ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස තේරුණු කැන්ඩි කණ්ඩායමේ 21 හැවිරිදි අහන් වික්‍රමසිංහගේ ප්‍රධානම අපේක්ෂාව වී ඇත්තේ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හෝ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඉක්මනින්ම නියෝජනය කිරීමය. අහන් වික්‍රමසිංහ නැෂනල් සුපර්ලීග් තරගාවලියේ...

දෙවැනි සිව්දින ශූරතාව දඹුල්ල සන්තකයට

CHAMILA KARAWITA REPORTING FROM GALLE ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (05 වැනිදා) නිමාවට පත් වූයේ මිනෝද් භානුකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම ශූරතාව දිනා ගනිමිනි....

දඹුල්ල සිව්දින කුසලාන ආසන්නයට

CHAMILA KARAWITA REPORTING FROM GALLE ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින අවසන් මහ තරගයේ පළමු ඉනිමේ ලද ලකුණු 61 ක වාසියට අමතරව තුන්වැනි දිනය වන අද (04 දා) දිනයේදීද සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 196 ක් රැස් කළ දඹුල්ල පිතිකරුවෝ හැකි නම්...

දඹුල්ල ලකුණු 177 කින් ඉදිරියට

By Chamila Karawita ලකුණු 61 ක පළමු ඉනිමේ වාසිය සමඟින් නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ දඹුල්ල කණ්ඩායම නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් පිලට එරෙහි අවසන් මහ තරගයේ දෙවැනි දිනය වූ අද (03 දා) තරගය නිමා කරන විට ලකුණු 177 කින් දෙවැනි ඉනිමේ පෙරමුණට...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

LKR Sri Lankan rupee