slc
Home   |    News
අප්‍රේල් 27, 2023
චන්දිමාල් ‘X’ කිරණ පරීක්ෂාවකට

sinhala editor

අයර්ලන්තයට එරෙහිව ගාල්ල ක්‍රීඩාංණයේ පැවැත්වෙන ටෙස්ට් තරගයේදී කඩුලු අතර දිව යෑමේදී ආබාධයකට මුහුණ දුන් දිනේෂ් චන්දිමාල්ව එක්ස් කිරණ පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර තිබේ.

තරගයේ සිව්වැනි දිනයේ පස්වරුවේදී පන්දුවට පහර දෙමින් සිටියදී චන්දිමාල් උරහිසේ ආබාධයකට ගොදුරු වූවේය. කඩුලු අතර දිව යෑමේදී සිය සීමා ඉර වෙත කඩිනමින්  පැමිණීම සඳහා ලිස්සා ඒමට ගනු ලැබූ උත්සාහයේදී ඔහු එලෙස ආබාධයකට ගොදුරු වූවේය. ඒ මොහොත වන විට චන්දිමාල් කුණු 13 ක් ලබා සිටි අතර වේදනාවෙන් ඔහු පිටියෙන් ඉවත්වූවේය.

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest