slc
Home   |    News
අප්‍රේල් 25, 2023
දකුණු අප්‍රිකා ‘ඒ්’ පිල ජුනි මසදී ශ්‍රී ලංකාවට

sinhala editor

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමග සිව්දින සහ එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා දකුණු අප්‍රිකානු ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම ලබන ජුනි මස 01 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. එක්දින තරග 3 ක් සහ සිවුදින තරග දෙකක් මෙම තරගාවලියට ඇතුළත්ව තිබේ.

ජුනි මස 04 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්දින තරගයෙන් තරගාවලිය ආරම්භ වන අතර දෙවැනි සහ තෙවැනි තරග ජුනි 06 සහ 08 යන දෙදින එම ක්‍රීඩාංණයේදීම පැවැත්වේ.  තරග 2 කින් සමන්විත සිවුදින තරගාවලිය ජුනි 12 වැනිදා ආරම්භ වන අතර දෙවැනි තරගය ජුනි 19 වැනිදා සිට 22 වැනිදා දක්වා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest