slc
logo
Home   |    News
මැයි 24, 2023
ඇෆ්ගනිස්තානු පිල ශ්‍රී ලංකාවට

sinhala editor

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ (24 දා) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාව වෙත පැමිණියේය.

සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය වන්නේ ඇෆ්ගනිස්තානයට එරෙහි මෙම එක්දින තරගාවලිය වේ. මෙම තරග 3 ම හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී දිවා තරග ලෙසින් පැවැත්වේ.

දෙරට අතර එක්දින තරගාවලිය ජුනි මස 02 වැනිදා ආරම්භ වන අතර දෙවැනි තරගය එම මස 04 වැනිදාත් තෙවැනි තරගය එම 07 වැනිදාත් පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest